My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday364
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1561
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13917
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421122


Religious Thoughts << Back to the article list
Title (මාතෘකාව) : ගව සම්පත සුරකිමු.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩිය අපේ මේ ශ්‍රී ලංකාද්වීපය පුණ්‍ය භූමියකි. උන් වහන්සේගේ දහමින් පෝෂණය ලද බෞද්ධ වූ අපිද පුණ්‍යවන්තයෝ වෙමු.  බෞද්ධ සිරිත් විරිත් හා සාරධර්ම පුරුදු පුහුණු කරමින් ආගමට දහමට අනුගතව අපි චිරාත් කාලයක් මේ පින්බිමේ සියළු සතුන් විෂයෙහි මෙත්සිත් පෙරදැරිව ජීවත් වූවෝ වෙමු. සතා සිව්පාවා, ගංගා ඇළදොල විෂයෙහි දැක්වූ අපිරිමිත ආදරය දයාව හා කරුණාව නිසා සතුන් පමණක් නොව සොබා දහමද අපේ ජීවිත පැවැත්මට ආශිර්වාද කලේය.

විශේෂයෙන් සතුන් අතරින් බල්ලා. බළලා, කුකුළා හා ගවයා යන සතුන් අපේ පවුලේ සාමාජිකයන් වන තරමටම ඔවුන් අපට සමීප වූවා පමණක් නොව අපේ ව්ව්ධ අවශ්‍යතා ද ඉටු කලෝය. එබැවින් ඔවුන් ඇමතීම පවා අප සිදු කරන ලද්දේ ඉතා කාරුණික ලෙන්ගතුකමකිනි. බලු රාල, බළල් හාමි, කුකුල් හාමි, බුදුන් දැක නිවන් දැකපන් මගෙ ගොන් වස්සා යන ව්‍යවහාර ඊට නිදසුන්ය. තමන් විසින් පෝෂණය කරන ලද තමාට පමණක් නොව මුළු මහත් පවුල් සංස්ථාවටම උපකාරී වූ මෙම සතුන්ගෙන් ගවයා හා කුකුළා මරා මස් අනුභව කිරීමේ සිරිතක් සිංහල බෞද්ධයන් වන අපට අවාසනාවන්ත ලෙස හුරු පුරුදු වී තිබේ. ඒ ගැන අප ලැජ්ජා විය යුතුය.

විශේෂයෙන්ම ගවයා යනු අපිට සමීපතම සිවිපා සතෙකි. ගවයාගෙන් වන සේවාවද අපිරිමිතය. එහෙත් දහසක් බුදුන් බුදුවන දස දෙසින් ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනය කරන උදේ හතරට පමණ මේ පින්බිමේ සෑම නගරයකම වාගේ මස් පිණිස ගවයන් ඝාතනය කරති. එබැවින් කෘතවේදිත්වය අගය කරන සිංහල බෞද්ධයන් වූ අපිවත් ගව මස් අනුභව කිරීමෙන් හා ගව ඝාතනයෙන් වැලකී සිටිමු. මේ ඊට සුදුසු කාලයයි.

බොහෝ කාලයක් පුරාවට ලංකාවේ සිදුවූ හා සිදුවෙමින් පවත්නා ගව ඝාතනය හා ගවමස් කෑමේ ඵල විපාක දැන් අපි භුක්ති විදිමු. එම අත් ඇකීම ඔබටද දැනී ඇතැයි සිතමි. ගොවිතැන්බත් කිරීමේදී දැරීමට වන අධික වියදම්, රසායනික පොහොර භාවිතය නිසා සිදුවී ඇති පාරිසරික ගැටළු, පරිසරයේ සමබරතාවය සුරකින ජීවීන්ට හා මිනිසුන්ට ඉන් අත්වන හානි හා විපත්, කිරිපිටි පිළ ඉහල යාම නිසා අපට දැරීමට සිදුවී ඇති ජීවන බර ආදී වූ බොහෝ දෑ ගවමස් කෑම හා ගව ඝාතනය සමග බැදී පවතී.

ගවමස් කෑම පෝෂ්‍යදායක නොවේ. හින්දු භක්තිකයෝ ගවමස් නොකති. එහෙත් ඔවුන් ශරීර සෞඛ්‍යයෙන් හා බුද්ධිමත් බවින් හීන වූවෝ නොවෙති. ඈත අතීතයේ කිසි දිනෙක ගවමස් අනුභව නොකල සිංහල බෞද්ධයන් ගවමස් කෑමට පුරුදු වූයේ කවදාද? කුමක් නිසාද? යන්න සිතුවහොත් ඔහු බෞද්ධ සංස්කෘතියට හෝ සිංහල සංස්කෘතියට නෑකම් කියන්නකුද යන්න ගැටළු සහගත වෙයි. එබැවින් අප දේවත්වයෙන් සැලකූ ගවයා පිළබද සාරධර්ම පසෙකට දැමුවත් ඉහත කී සමාජ හා ආර්ථික ගැටළු වලින් මග හැරීමට අපට පුළුවන් කමක් නැත.

මේ නිසා මෙකී ගැටළු වලට වඩාත් උචිත හා සාධාරණ විසදුම වන්නේ ගව ඝාතනයෙන් වැලකීම හා ගව මස් කෑමෙන් වැලකීම බව බුද්ධිමත් ඔබ තේරුම් ගනු නොඅනුමානය.

බුදුන් වහන්සේ නත්ති ගො සමිතිං ධනං යනුවෙන් ගවයා තරම් වටිනා ධන සම්පතක් නැතැයි දේශණා කලහ. මේ නිසා බුදු දහම සහ සිංහලකම අගයන ඔබ ගවමස් කෑමෙන් වැලකී ගව සම්පත රැක ගැනීමට පෙළ ගැසෙනු ඇතැයි මා උදක්ම බලාපොරොත්තු වෙමි. මේ අපේ වගකීම, ගුණ දහම හා යුතුකම වේ.

ස්තූතියි, මම ඒ.එම්. විජේරත්න

(මැදගෙදර, කොළොන්ගොල්ල, මොනරාගල)

confirmed
Comments
Commented by 0hpD9V9nO97 (2017-01-14 10:16:41)
Your articles are for when it aboylutels, positively, needs to be understood overnight.

Commented by YKPmPWKL7 (2017-01-14 04:34:55)
This piece was a lijaeeckft that saved me from drowning. http://qkwkdfxy.com [url=http://lunregl.com]lunregl[/url] [link=http://qiqnjd.com]qiqnjd[/link]

Commented by MznyKv4sv (2017-01-12 21:52:06)
Times are chinagng for the better if I can get this online!

Commented by iHi4vh7QfbR5 (2017-01-12 15:37:04)
Tack för de fina rosa bilderna. Skulle varit så kul att få träffa er och dela er mysiga höstdag i de här vackra miljöerna. Klart att du ska vara nöjd med dina foton!Ta väl vara på dig!Kram♥VA:F [1.9.20_1166]vennligst vent ...Rangering: 0.0/5 (0 avgitte stemmer)VA:F [1912.0_1.66]Rangering: 0 (fra 0 stemmer)

Commented by USA (2015-10-19 11:57:17)
z3XPHp Im thankful for the blog post.Much thanks again. Want more.

Commented by USA (2015-10-18 00:56:47)
Vzk0s3 Really informative blog article.Much thanks again. Really Great.

Commented by louis vuitton store (2012-12-16 04:21:47)
It is in reality a great and helpful piece of info. I am happy that you just shared this helpful information with us. Please keep us informed like this. Thanks for sharing. louis vuitton store http://regts2013.overblog.com/

Commented by narangammanasaman@yahoo.com (2011-09-06 10:43:11)
godakma wedagath lipiyali. age kalayuthuya.........

Add new comment (ලිපිය පිළිඹඳ ඔබේ අදහස් එක් කරන්න)

Your email :



Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.