My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday351
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1548
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13904
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421109


Food Recipies << Back to the article list
Title (මාතෘකාව) : සුවබර දිවියට දේශීය ආහාර

1) කොස් මැල්ලුම.

අවශ්‍ය ද්‍රව්‍ය. :-

  • පැසුණු කොස් මදුළු 25
  • රතු ළූණු ගෙඩි 08
  • ගම්මිරිස් තේ හැඳි 01
  • සුදු ළූණු බික් 05
  • කරපිංචා ඉති 01
  • බෑයක පොල්
  • ලුණු සහ කහ ස්වල්පයක්
  • කුරුදු පොතු අඟලක කෑල්ලක්
  • පොල් තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය :-

කොස් මදුළු, ඇට ඉවත් කර සුද්ද කර ගන්න. ඇටත් පොතු ගලවා සුද්ද කර ගන්න. දෙපංගුවම හීන් කර කපා සෝදා වලඳක දමා වතුර හා ලුණු ස්වල්පයක් ද දමා ලිප තබා ගිනි මොලවන්න. පොල්, ගම්මිරිස්, කහ, කරුදු පොතු, සුදු ළූණු ආදිය අඹරා ගෙන තැම්බීගෙන එන කොස් මදුළු මතු පිට දමා වසා වතුර ගතිය සිඳී ගිය පසු හැඳි කූරෙන් හැඳි ගා කවලම් කර බිමට බා වලඳකට පොල් තෙල් ටිකක් ලිප තබා රතු ළූණු හා කරපිංචා ටික කපා දමා රන්වන් පාට වන විට කොස් මැල්ලුම එයට දමා කවලම් කර ගන්න. (ළපටි කොස් වලින් ද පොලොස් වලින් ද මේ මැල්ලුම සාදා ගත හැක.)

2) කොස් ඇට කලුපොල් මාළුව.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • කොස් ඇට 25
  • පොල් කිරි කෝප්ප 03
  • ගා ගත් පොල් කෝප්ප ¾
  • සුදු ළූණු බික් 02
  • ගම්මිරිස් ඇට 05
  • එනසාල් කරල් 03
  • කරාබු නැටි 01
  • රම්පෙ කැබැල්ලක්
  • කරපිංචා ඉති 01
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කහ කුඩු ස්වල්පයක්
  • වියළි මිරිස් මේස හැඳි 01
  • රතු ළූණු ගෙඩි 02
  • අමු මිරිස් කරල් 02
  • ලුණු වතුර ස්වල්පයක්

සාදන ක්‍රමය :-

පළමුව පොතු පිටින් කොස් ඇය සෝදන්න. බඳුනකට කොස් ඇට සහ ජලය දමා කොස් ඇට තැම්බෙන තෙක් ගා ගත් පොල් ටික කබලේ දමා රන්වන් පැහැ වන තෙක් බැද ගන්න. බැදගත් පොල් හීනියට අඹරා ගන්න. කොස් ඇටයේ පොත්ත පිපිරෙන තරමට තැම්බූ පසු ජලය ඉවත් කර කොස් ඇට යන්තම් තලා බඳුනකට දමන්න. එයට ගම්මිරිස්, සුදුළූණු, කහ, මිරිස් කුඩු, රම්පේ, කරපිංචා, තලන ලද කරාබු නැටි, එන්සාල්, හීනියට ලියා ගත් රතුළූණු, අමු මිරිස්, කුරුදු පොතු සහ අවශ්යස පමණ ලුණු දමා හොඳින් කවලම් කර එයට පොල් කිරි එකතු කර ලිප තබා පිසින්න. මාළුව තරමක් පිසුන පසු එයට බැද කුඩු කර ගත් පොල් ටික දමන්න. කොස් ඇට මාළුව උකු තත්ත්වයට පත් වූ පසු ලිපෙන් බා ගන්න. කෑමට ගන්නා විට කොස් ඇට පොත්ත ඉවත් කර ගන්න.

3) ලුණු දෙහි තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • පරණ ලුණු දෙහි ගෙඩි 08
  • රතුළූණු
  • වියළි මිරිස් කුඩු තේ හැඳි ½
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 01
  • අබ ස්වල්පයක්
  • උම්බලකඩ කුඩු මේස හැඳි 02
  • මිටි කිරි තේ කෝප්ප ½
  • පොල් තෙල් මේස හැඳි 03
  • රම්පේ සහ කරපිංචා කිණිති 02

සාදන ක්‍රමය :-

පළමුව ලුණු දෙහි කැබලි වලට කපා ගන්න. රතු ළූණු, උම්බලකඩ කුඩු, රම්පේ, කරපිංචා, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ආදිය එයටම මිශ්රගකර ගන්න. පොල් තෙල් ලිප තබා එයට රත්වූ විට රතු ළූණු ස්වල්පයක් සහ අබ දමා රන්වන් පැහැ වූ විට ලුණු දෙහි මිශ්ර ණය එයට දමා කවලම් කොට මද ගින්නේ තෙලෙන් තැම්බෙන්නට හරින්න. ටික වේලාවකට පසු මිටි කිරි දමා නැවතත් විනාඩි කිහිපයක් පැහෙන්නට හැර ලිපෙන් බා කෑමට ගන්න.

4) පොල්පලා මැල්ලුම.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • පොල් පලා දළු මිටි 02
  • රතු ළූණු ගෙඩි 04
  • අමු මිරිස් කරල් 03
  • කහ ස්වල්පයක්
  • ගා ගත් පොල් මේස හැඳි 04
  • ලුණු

සාදන ක්‍රමය :-

ළපටි පොල් පලා දළු සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව ලියා ගන්න. එයට ලුණු, ලියාගත් රතුළූණු, අමු මිරිස් හා පොල් කවලම් කරන්න. බඳුනක් ලිප තබා රත් වූ පසුව එයට පොල් පලා මිශ්ර ණය දමා කවලම් කරමින් මදක් පිස කොළ පාටට තිබියදීම ලිපෙන් බා ගන්න.

5) අළු කෙසෙල් බැදුම.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • අළු කෙසෙල් ගෙඩි 10
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • බී ළූණු
  • සුදු ළූණු
  • රම්පෙ
  • කරපිංචා
  • ලුණු
  • පොල් තෙල්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සාදන ක්‍රමය :-

පළමුව අළු කෙසෙල් පොතු හැර අඟලේ අඟලේ ප්‍රමාණයට හතරැස් කැබලි වලට කපා ගන්න. එය හොඳින් සෝදා භාජනයකට දමන්න. එයට ලුණු සහ කහ දමා හොදින් මිශ්‍ර කර ගන්න. වෙනත් භාජනයක් ලිප තබා පොල් තෙල් දමන්න. දැන් එය හොදින් කවලම් කර විනාඩි 10ක් පමණ මද ගින්නේ වසා තබන්න. එය තෙලෙන්ම තැම්බුණු පසු කපාගත් බී ළූණු, තලා ගත් සුදුළූණු, රම්පේ, කරපිංචා, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු එකතු කරන්න. මෙම ද්‍රව්‍ය, සමග අළු කෙසෙල් හොදින් කවලම් කර ටික වේලාවක් තැම්බෙන්නට හරින්න. ඉන් පසු ලිපෙන් බාගෙන කෑමට ගන්න.

6) තිබ්බටු මැල්ලුම.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • තිබ්බටු 250g
  • අමු මිරිස් කරල් 03
  • රතුළූණු ගෙඩි 3 – 6
  • කහ ස්වල්පයක්
  • ගම්මිරිස් ඇට 10 – 12
  • සුදුළූණු බික් 02
  • පොල් බෑයක්
  • ලුණු ස්වල්පයක්
  • පොල් තෙල්
  • අබ ස්වල්පයක්

සාදන ක්‍රමය :-

තිබ්බටු ගෙඩි නටු වලින් කඩා සෝදා තම්බා ගන්න. එය තැම්බෙන තුරු අමු මිරිස්, රතුළූණු, සුදුළූණු, කහ, ගම්මිරිස් සහ පොල් හොඳින් අඹරා ගන්න. තිබ්බටු තැම්බුණු පසු වතුර පෙරා හැන්දකින් නෑඹිලියක දමා හෙඳින් පොඩි කරන්න. පොඩි කරගත් තිබිබටු වලට අඹරා ගත් පොල් මිශ්‍රණය ද ලුණු ද මිශ්‍ර කරන්න. ඉන්පසු ලිප තබා ටික වේලාවකට පසු පොල් තෙල් ස්වල්පයක් ලිප තබා එය රත් වන විට අබ ටිකක් දමා කර කොට සාදාගත් තිබ්බටු එයට දමා හොදින් හැඳි මිටකින් කවලම් කරන්න. ඉන් පසු ලිපෙන් බා කෑමට ගන්න.

7) අබ කොළ මැල්ලුම.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • දළු අබ කොළ ටිකක්
  • රතුළූණු ගෙඩි 06
  • සිහින්ව ගාන ලද පොල් මිටක්
  • ඉදුණු අමු මිරිස් කරල් 03
  • කහ ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය :-

අබ කොළ සෝදා පිරිසිදු කර සිහින්ව ලියාගෙන වතුර ස්වල්පයක් ද ලිප මත තබන්න. රතුළූණු, මිරිස් කරල්, කහ සහ පොල් සමග අඹරා ගන්න. මෙයට ලුණු ස්වල්පයක් ද එක් කර ගන්න. අබ කොළ හොඳින් තැම්බුණු පසු එයට අඹරා ගත් පොල් දමා මලවාගෙන ලිබෙන් බා දෙහි බිංදු කිහිපයක් ඉස කෑමට ගන්න. මෙය රසවත් මෙන්ම ගුණදායක කෑමකි.

8) කජු මාළුව.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • අමු කජු මද 300g
  • පොල් ගෙඩියක මිටි කිරි හා දිය කිරි
  • මිරිස් කුඩු තේ හැඳි 02
  • ළූණු ගෙඩි 08
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 01
  • රම්පේ
  • කරපිංචා
  • අමු මිරිස් කරල් 08
  • අමු ඉඟුරු පෙති 03
  • සුදුළූණු බිකි 02
  • අබ තේ හැඳි 01
  • ලුණු
  • පොල් තෙල්‍

සාදන ක්‍රමය :-

කජු සුද්ද කර පොල් කිරි, මිරිස් කුඩු, රතුළූණු, කොත්තමල්ලි කුඩු දමා තැම්බෙන්නට හරින්න. වෙනත් හට්ටියකට පොල් තෙල් දමා එය රත් වන විට රම්පේ හා සේර, අමු මිරිස්, ඉතිරි රතුළූණු, අමු ඉඟුරු, සුදුළූණු, අබ සහ කරපිංචා ද දමා හොඳින් බදින්න. දැන් මුලින් පිසගත් කජු මිශ්‍රණය තෙල් සහිත හට්ටියකට දමා කජු මෘදු වී ඉස්ම හිදෙන තෙක් මද ගින්නේ පිස ගන්න.

9) පොලොස් මැල්ලුම.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • තරමක පොලොස් ගෙඩියක්
  • සුදුළූණු 05 – 06
  • පොල් බෑයක් පමණ පොල්
  • ගම්මිරිස් ඇට ස්වල්පයක්
  • අබ ස්වල්පයක්
  • රතුළූණු ගෙඩි 05 – 06
  • අමු මිරිස් කරල් 05
  • වියළි මිරිස් කරල් 05
  • කහ ස්වල්පයක්
  • ලුණු
  • පොල් තෙල්

සාදන ක්‍රමය :-

මුලින් පොලොස් ගෙඩියේ පොතු ඇර එහි නැට්ට පැත්තෙන් අල්ලා ගැනීම සඳහා කෝටු කැබැල්ලක් සවි කරන්න. දැන් එම කෝටුවෙන් අල්ලාගෙන තියුණු පිහියකින් පොළොස් ගෙඩියේ එක පැත්තක කොටන්න. එම පැත්ත ඉවත් කර අනෙක් පැත්තට කොටන්න. මෙලෙස පොළොස් ගෙඩිය වටේටම කොටන්න. එවිට පුංචි කැබලි වලට පොළොස් ගෙඩිය කැපේවි. පොළොස් ගෙඩියේ මැද නාරටිය පෙනෙන තෙක් එසේ කොටමින් පුංචා කැබලි වලට වෙන් කර ගන්න. මෙසේ කිරීමට පෙර පෙළොස් ගෙඩියේ යටට වට්ටියක් හෝ පිරිසිදු කොළයක් තබා කැපෙන කෑලි එකතු කර ගන්න. දැන් කපා ගත් පොළොස් හොඳින් සෝදා ලුණු දමා තැම්බෙන්නට හරින්න. එය තැම්බෙන තුරු සුදුළූණු, අමු මිරිස්, රතුළූණු, ගම්මිරිස්, පොල් සහ කහ දමා හොදින් අඹරා ගන්න. අඹරා ගත් පොල් මිශ්රලණය තැම්බුණු පොළොස් වලට දමා හොදින් කූරු ගාන්න. ඉන්පසු තාච්චියකට තෙල් දමා ලිප තබා රත්වන විට අබ ස්වල්පයක් දමා කර කර ගන්න. ඉන් පසු රතුළූණු, කැබලි කර ගත් වියළි මිරිස් කරල් සහ කරපිංචා ස්වල්පයක් දමා රන්වන් පාට වන විට සාදා ගත් පොළොස් මැල්ලුම එයට දමා හොඳින් කූරු ගාන්න. දැන් ලුණු ඇඹුල් බලා ලිපෙන් බා ගන්න. මෙය කදිම මැල්ලුමකි.

තොරතුරු සැපයීම :- මොනරාගල හිඟුරුකඩුවේ දුල්මිණී ඉරේෂා දිසානායක මිය විසිනි

පරිඝණක සැකසුම :- මොනරාගල අචිනි ලංකානි සෙව්වන්දිකා මිය විසිනි.

Report this article [ 503 ]   [ 508 ]
Comments
Commented by bLiBVKdXRHqwG (2017-07-31 19:13:49)
J23rWE gousdrpjkwrl, [url=http://mtzvsyqrbwbo.com/]mtzvsyqrbwbo[/url], [link=http://valsoslkjhlh.com/]valsoslkjhlh[/link], http://epmqjifnnphu.com/

Commented by XwudzGeAdyvHSgP (2017-07-31 17:51:23)
3tnC2o gnvngozvuciy, [url=http://dvfmeuujmnqv.com/]dvfmeuujmnqv[/url], [link=http://qapqzgqtdyuq.com/]qapqzgqtdyuq[/link], http://efemsdptngad.com/

Commented by TfjKgbMnN (2017-07-31 16:13:04)
bM4S9y fazhuaxhsmyi, [url=http://mojnwtwojfio.com/]mojnwtwojfio[/url], [link=http://lqdihzsmbevt.com/]lqdihzsmbevt[/link], http://vwutpktatvhr.com/

Commented by TOpHypJSqNdiI (2017-07-31 14:40:56)
wBNI1t fyxfrdneqeyw, [url=http://vmmisjhpuwnk.com/]vmmisjhpuwnk[/url], [link=http://crlevedrzurx.com/]crlevedrzurx[/link], http://gioscbuqkers.com/

Commented by elcEnCxkobEpitYQ (2017-07-31 13:11:20)
eOINnD egqtcqymsdkk, [url=http://okwdvswifdwr.com/]okwdvswifdwr[/url], [link=http://gvuqfovtscmp.com/]gvuqfovtscmp[/link], http://shumziigmovr.com/

Commented by eEgwSbOy (2017-07-31 11:45:15)
52Ddei uwfuzszbzrjd, [url=http://xvsxhwwaexpo.com/]xvsxhwwaexpo[/url], [link=http://tofatnkksuwb.com/]tofatnkksuwb[/link], http://agdoxwmtdkxo.com/

Commented by UfjrlDOQn (2017-07-31 10:18:34)
DxBOXr omlncrzavhio, [url=http://kbtfamtgnruv.com/]kbtfamtgnruv[/url], [link=http://qulrugaxihhh.com/]qulrugaxihhh[/link], http://lzscpctvuapf.com/

Commented by FWrwQFJRHkKtyvpRW (2017-07-30 12:17:12)
2G1eRn http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by USA (2017-07-10 15:33:41)
nuss1B Wanted to drop a comment and let you know your Feed isnt functioning today. I tried adding it to my Yahoo reader account but got nothing.

Commented by USA (2017-05-09 07:43:00)
cmIhSO It as best to take part in a contest for one of the best blogs on the web. I will recommend this web site!

Commented by KgVGGhxd (2017-04-03 00:51:45)
pCYtDa riwcqktcvojx, [url=http://dgpmvpdulhhr.com/]dgpmvpdulhhr[/url], [link=http://ooxessmcjqqh.com/]ooxessmcjqqh[/link], http://bqjozhbfwtur.com/

Commented by muwDbBdQbYqqW (2017-04-02 16:56:17)
MCHc8l etjotftmcrna, [url=http://hqgjqrlhqrwi.com/]hqgjqrlhqrwi[/url], [link=http://qcrfbyfvcqcf.com/]qcrfbyfvcqcf[/link], http://tvmrliiupzqm.com/

Commented by USA (2017-03-04 12:22:43)
picgzn I truly appreciate this post.Really thank you! Cool.

Commented by miMGZwWwKPADQzRh (2017-02-20 21:22:49)
ZQTgCg ipfoxvzyezoh, [url=http://rligcrzovqhr.com/]rligcrzovqhr[/url], [link=http://aaeaxxkboybx.com/]aaeaxxkboybx[/link], http://nbdeoudnvjem.com/

Commented by KWrJFOJXqgpu (2017-02-20 21:17:40)
StRNRJ jpqtxgdvtnqe, [url=http://ipszpwczaxzq.com/]ipszpwczaxzq[/url], [link=http://kubdbkofaunj.com/]kubdbkofaunj[/link], http://xrpvohlwpdhe.com/

Commented by OyrRARDPuabKX (2017-02-20 21:13:39)
QpLKPT txqzmornbmag, [url=http://octtbnwhnczf.com/]octtbnwhnczf[/url], [link=http://yqalfjrkhxuq.com/]yqalfjrkhxuq[/link], http://npllbnldqkmn.com/

Commented by gZhPrQKxqsOFaGjJkPw (2017-02-20 20:41:16)
Co3x9f tykfawojyjgq, [url=http://ekgeccrmjcvu.com/]ekgeccrmjcvu[/url], [link=http://bwnoeesgcuhl.com/]bwnoeesgcuhl[/link], http://hkoeqzuwxoku.com/

Commented by bDRZRBmfWSsueWV (2017-02-20 19:45:05)
9brYmy bdschfgprnux, [url=http://aezuibggbioz.com/]aezuibggbioz[/url], [link=http://jvhhvnqeeqfq.com/]jvhhvnqeeqfq[/link], http://fxngkwpamyce.com/

Commented by BDHXynrrivc (2017-02-20 17:22:18)
i0SXqM ydytvqvxbhjd, [url=http://laqbctfybest.com/]laqbctfybest[/url], [link=http://mqbqrqlgmrzv.com/]mqbqrqlgmrzv[/link], http://mhehcpqnrkud.com/

Commented by aqyKMgLvoOaJWMrSB (2017-02-20 17:18:07)
AGcaES jvqvzczdgnlu, [url=http://sescqrrcjnzs.com/]sescqrrcjnzs[/url], [link=http://lcvcqgfkobwm.com/]lcvcqgfkobwm[/link], http://nblnoazfehbk.com/

Commented by HaYzXBamyOrWFy (2017-02-20 17:01:36)
VlvaEo mvcirapydklo, [url=http://zfriydxaotnk.com/]zfriydxaotnk[/url], [link=http://hhxseqirchpu.com/]hhxseqirchpu[/link], http://kaeijlztylbz.com/

Commented by ybJFSMVvxcaKhTSiBzV (2017-02-20 16:54:24)
cGBikJ mschfeuvirtv, [url=http://bybfdmvbmhac.com/]bybfdmvbmhac[/url], [link=http://hwqanzpmbrgk.com/]hwqanzpmbrgk[/link], http://olunaenzonuy.com/

Commented by hQBCatxxsBklfr (2017-02-20 16:16:00)
G6YFxP qxxaoekfmaoh, [url=http://yspigjnzxihr.com/]yspigjnzxihr[/url], [link=http://ypmqhohzrfak.com/]ypmqhohzrfak[/link], http://xlvsmevvewtd.com/

Commented by xOKCnwUUWWC (2017-02-19 01:42:38)
I6MOfl http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by help for small businesses (2017-02-04 02:59:15)
Way cool! Some very valid points! I appreciate you penning this post and the rest of the site is also very good. help for small businesses

Commented by small business support (2017-02-03 23:46:47)
Ahaa, its nice dialogue about this paragraph here at this blog, I have read all that, so now me also commenting at this place. small business support

Commented by small business services (2017-02-03 19:24:38)
This article will help the internet viewers for building up new weblog or even a blog from start to end. small business services

Commented by faistSCiMiRk (2017-02-01 16:54:40)
C8ELnx eokfmwhvwiox, [url=http://jlrfsxztynyr.com/]jlrfsxztynyr[/url], [link=http://vxyeugtjgsdw.com/]vxyeugtjgsdw[/link], http://lrapazilwqcz.com/

Commented by DeyUeNKGRBbYazQ (2017-02-01 16:54:06)
4TMUn9 kfcoavpduhll, [url=http://keaulhzruxjn.com/]keaulhzruxjn[/url], [link=http://izrsjyqactjj.com/]izrsjyqactjj[/link], http://mcupitiqwuag.com/

Commented by rjvQvIListvn (2017-02-01 16:44:14)
Y8Z8HR wjjxyzwtogju, [url=http://kygoyvspqnwl.com/]kygoyvspqnwl[/url], [link=http://rkffpztphczw.com/]rkffpztphczw[/link], http://rzfymnnxfsvy.com/

Commented by EcrLTuRVIHxm (2017-01-31 13:15:36)
U5rjGP http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by UsAnGFqiZyl (2017-01-29 11:11:45)
HUigLx http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by fnHNxcsvZYMjnLC (2017-01-29 11:08:25)
GkL8Kd http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by UjAyIpOTzaYElg (2017-01-29 01:39:49)
kgcilk uqffqstvaghd, [url=http://zjgasdxtnczo.com/]zjgasdxtnczo[/url], [link=http://cmckrwuaadxt.com/]cmckrwuaadxt[/link], http://ezairosrsyxr.com/

Commented by HYApXxIw2K (2017-01-15 03:31:00)
I will be putting this dazlizng insight to good use in no time. http://xwtwjhtnkud.com [url=http://hvigzg.com]hvigzg[/url] [link=http://cyeqgawwpd.com]cyeqgawwpd[/link]

Commented by E7R8aRte8M (2017-01-15 03:30:51)
Never seen a betetr post! ICOCBW http://fydllox.com [url=http://gpjgntkotf.com]gpjgntkotf[/url] [link=http://naadynkbmic.com]naadynkbmic[/link]

Commented by 5YD2zBKF (2017-01-14 10:16:27)
The extspriee shines through. Thanks for taking the time to answer.

Commented by PVNxSgVJdm (2017-01-14 04:34:54)
A little rationality lifts the quality of the debate here. Thanks for couiirbnttng! http://tstxcxnn.com [url=http://hgdfginkdl.com]hgdfginkdl[/url] [link=http://dpskrhkl.com]dpskrhkl[/link]

Commented by lLAOORQqt (2017-01-14 04:34:40)
Last one to utziile this is a rotten egg! http://xqonmfur.com [url=http://nykffnbxn.com]nykffnbxn[/url] [link=http://oxczpvy.com]oxczpvy[/link]

Commented by UD3bUXKR (2017-01-12 21:51:46)
Was totally stuck until I read this, now back up and runnnig.

Commented by QChdJhUbR7KN (2017-01-12 15:21:23)
Did anybody notice that all the negative comments come from "anonymous" posters? Anonymous negative comments = coka.drRocwson, you have more fans than you know and a testimony to your success is the present of jeaolousy.Rock on, Rockson! Looking forward to your next entry!Cheers!

Commented by 7kJn4anZ51Vm (2017-01-12 14:38:51)
What a great article! I used to travel long haul frequently and survived on Tamazepam  until I became ill! I still travel a lot but survive jet lag free using some of your tips. Here are a couple of others: avoid food on planes as many airlines put something in the food to constipate you, thus requiring less use of the few toilets; the noise cancelling headphones have transformed my flying as continual loud noise also causes subliminal stskss.Thaner.

Commented by HsjeSymKOrQKy (2017-01-11 14:19:22)
d0sksr nobhyfxatxqs, [url=http://ivuxfjqgdpyq.com/]ivuxfjqgdpyq[/url], [link=http://mvmjeksesxyn.com/]mvmjeksesxyn[/link], http://npusiocgieje.com/

Commented by eAFfFQzHwq (2017-01-03 05:48:25)
khp9Nk http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by USA (2016-08-03 15:04:52)
izsxM7 I think this is a real great blog.Thanks Again.

Commented by USA (2016-07-05 12:07:23)
dXFqUd Well I truly liked studying it. This information procured by you is very helpful for correct planning.

Commented by USA (2016-05-15 13:21:05)
FeIAzA It was hard It was hard to get a grip on everything, since it was impossible to take in the entire surroundings of scenes.

Commented by USA (2016-05-13 10:24:51)
Thanks-a-mundo for the blog post.Much thanks again. Great.

Commented by USA (2015-10-19 00:17:44)
CwI12j A round of applause for your blog.Thanks Again. Keep writing.

Commented by angulukarage@yahoo.co.uk (2014-04-20 18:09:44)
ඔයාලගේ ආහාර වට්ටොරුව ඉතා වටිනවා අපි වගේ වෙනත් රටවල ඉන්න අයට. ඔබලාට බොහොම ඉසතුති.

Commented by karuassessor@yahoo.com (2013-02-14 12:28:55)
nice

Commented by lankanisewwandika@ymail.com (2013-02-14 04:22:24)
Nice Work.

Add new comment (ලිපිය පිළිඹඳ ඔබේ අදහස් එක් කරන්න)

Your email :



Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.