My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday321
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1518
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13874
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421079


Uva Wellassa << Back to the article list
Title (මාතෘකාව) : වෙල්ලස්සේ වීරයා විජය බාහු රජතුමා

වෙල්ලස්සේ වීරයා විජය බාහු රජතුමා

පස්වැනි මිහිඳු රජු අල්ලා ගැනීමෙන් පසු රජරටත්, මායා රටත් සම්පූර්ණයෙන්මැ සොළීන් සතු විය. රුහුණු රට ස්වාධීන රාජ්‍යක් බවට පත් විය. රජරටත් මායා රටත් පාලනය කලේ පොළොන්නරුව රාජධානිය කරගත් සොළී සෙනෙවියෙකි. සොළීන්ගේ නොයෙක් තාඩන පීඩන වලට බඳුන් වූ රජරට රජ කුලයන්ට අයත් වූ ප්‍රභූ වරුන් බොහෝ දෙනෙක් සිය නිජ බිම හැර දමා රුහුණු රට වෙත පැන ගොස් තැනින් තැන සැඟවී ගත්හ.

මානවම්ම රජ පරපුරෙන් පැවත එන මුගලන් කුමරු සහ ධාඨෝපතිස්ස රජ පරපුරෙන් පැවත එන ලෝකිතා කුමරියද එසේ රජරට හැරදමා රුහුණු රට වෙත පැමිණි ප්‍රභූ පවුලකි. ඔවුහු රුහුණේ උතුරු පෙදෙසේ මරගල කදු වැටිය ආශ්‍රිතව මුල්සල ගම විසූහ. මුල්සල ගම ජනයාගේ සිත් සතන් දිනා ගත් මුගලන් කුමරු ජනතා ප්‍රසිද්ධිය ලබා ගත් ඒ පෙදෙසේ පාලකයෙකු විය. විජයබාහු රජු විසින් පසු කලක ලියන ලද අඹගමු සෙල්ලිපියේ අප පිය මහ සැමියා මුගලන් රප්පා වහන්සේ යනුවෙන් සදහන් වීමෙන් ඒ බව සනාථ වේ.

මුගලන් නිසා ලෝකිතා කුමරිය දරුවන් සිව් දෙනෙකු ලදහ. එයින් වැඩිමහල් පුත් කීර්ති නම් විය. මිහිඳා, රක්ඛිත නමින් තවත් පුතුන් දෙදෙනෙක් ද මිත්තා නම් එක් දියණියක් ද ඔවුන්ට සිටියහ. දරුවන්ගෙන් වැඩිමහල් පුත් කීර්ති කුමරුවෝ සවිමත්, බුද්ධිමත්, එඩිතර දිරිමත් විචක්ෂණශීලි සුරු විරුවෙකු වූහ. සොළී බලය මැඩ ලක්දිව එක්සත් කිරීමට හැකි මහ බලවතෙකු සේ ඔහු රුහුණු දනව්ව පුරා පතල වූහ.

මුගලන් පවුල රුහුණට පැමිණි කල සිටමැ ඇසුරු කිරීමෙන් තොරතුරු දැන ඔවුන් කෙරෙහි ලෙන්ගතු වූ මුල්සල ගම සමීපයේ මරගල ගම වැසි මහ බලැති බුද්ධරාජ නම් අධිපති තැන ඔවුන්ට රැකවරණය දුන්නේය. ඒ අනාගතයේ රට රැක ගැනීමට සිටින බලවතෙකු සේ කීර්ති කුමරු දැන හැදින ගැනීමෙනි. රජ පවුලක් යැයි පතල වුවහොත් සොළින්ගේ උවදුරු පැමිණිය හැකි යැයි සිතූ ඔවුන් මෙසේ අප්‍රසිද්ධ වේශයෙන් මුල්සල ගම විසූ බව සිතිය හැකිය.

සිත්නරු බිම් බුදන්නා නමින් හැදින් වූ බුද්ධරාජ යුධ හරඹයෙහි මහත් සුරුවෙකි. එහෙයින් හේ කිර්ති කුමරාට අනාගත රජෙකු සේ කටයුතු කිරීමට අවැසි සියළු සිප් සතර පුහුණු කෙලේය. පනාකඩුව තඹ සන්නසේ විජයබාහු රජු මේ බුදල්නාවන් පසසා තිබීමෙන් එය සනාථ වේ.

පැරකුම් පඬිගෙන් පසු කතරගම පාලනය ලෝකේශ්වර නම් සෙබල නයුවෙකු විසින් ගෙන තිබූනි. එවකට බුද්ධරාජ තෙමේ කීර්ති කුමරුවාගේ සුරු බව, දිරි බව, විරු බව පිළිබඳ මුල්සල දනව්වේ දනන් අතර පතල කර තිබිණි. ඒ කතා වලින් ඔවදන් වූ මුල්සල දනව්වේ ජනතාවෝ කීර්ති කුමරා වටා රොක් වූහ. එයින් පසු බුද්ධරාජගේ උපදෙස් හා මෙහෙයවීම මත කීර්ති කුමරු ලක්දිව එක්සත් කිරීමේ සටන ඇරඹීය. ඔවුහු මුල්සල සිට සිට සිරිවගපිටියට ගියෝ කතරගම ලෝකේශ්වර තැනීමේ අදිටන පෙරටු කරගෙනය.

පුරාවිදු සක්විති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුව එකල මුල්සල ගම සේ හැදින් වූ පෙදෙස වන්නේ වත්මන් මොනරාගල නගරයට සමීපව පිහිටි මුප්පනේ ගම විය. සිරිවගපිටිය නම් වර්තමාන බුත්තල පෙදෙස වේ.

කීර්ති කුමරු ඇරඹූ මුල්මැ සටන කතරගම ලෝකේශ්වරට අයත්ව තිබූ බෝවලගම දිනා ගැනීම වේ. එය සුළු සටනකින් පසු පහසුවෙන්ම දිනා ගැනීමට කීර්ති කුමරා ඇතුළු පිරිසට හැකිවිය. ඒ බව සැලවීමෙන් කුපිත වූ ලෝකේශ්වර ඔහු හා සටනට වහා බල සෙනඟක් එවීය. ඔවුන් පරාජය කර පලවා හැරීමට කීර්තිගේ සෙබලමුළුව සමත් වූහ. සටනින් පැරදුන ලෝකේශ්වර එයින්මැ පීඩා විද මිය ගියේය.

ලෝකේශ්වරගෙන් පසු කතරගම බලය කේශධාතු කාශ්‍යප සතු විය. ඔහු මැඩලීමට පොළොන්නරුවේ සොළීන් කතරගම ආක්‍රමණය කලහ. එහෙත් කෙස්දා කසුබ් ඔවුන් පරාජය කර සිය රාජ්‍ය රැක ගත්තේය. බෝවලගම ජයගැනීමෙන් පසු කීර්ති සහ බුද්ධරාජ මලය රටට ගියහ. එහිදී සේනාව සංවිධානය කර ගත් ඔවුහු කතරගම දිනා ගැනමේ සටන ඇරඹූහ. පස් යොදුන් රට ජනයාගෙන් සමන්විත වූ කේශධාතු කාශ්‍යපගේ සේනාව සමග සිප්තල නම් ස්ථානයේ දී කල සටනින් කෙස්දා කසුබ් පැරදී පලා ගියේය. කීර්ති සහ බුද්ධරාජ කතරගම නුවර ගත්හ. නැවත සේනාව රැස් කරගෙන දෙවැනි වරටත් සටනට පැමිණි කෙස්දා කසුබ් එම සටනේ දී මිය ගියේය. කීර්ති සහ බුද්ධරාජ කතරගම බලය තහවුරු කර ගනිමින් එහි අසහාය පාලකයෝ වූහ. එහිදී බුද්ධරාජ කීර්ති කුමරු පළමුවෙනි විජයබාහු නමින් අභිශේක කර රුහුණේ පාලකයා බවට පත් කෙලේය. සතලොස් හැවිරිදි වූ පළමු වැනි විජයබාහු රජ කතරගම මුල්කරගෙන රුහුණු පාලනය කිරීම ඇරඹිණ.

විජයබාහු රජුගේ ළමා කාලය දුක් කම්කටොළු වලින් ගහන එකක් විය. කීර්ති කුමරා බුද්ධරාජගේ රැකවරණය ලැබ මරගල සිටි අවධියේ වනයේ පලා වර්ග සහ මුල් ආදිය අනුබව කල බව පනාකඩුව සෙල්ලිපියේ සදහන් කිරීමට තරම් ඔහු නිහතමානි විය. කුඩා කල සිටම වනගතව සිටීම නිසා යුධ ශිල්පයත්, කැලෑ සටන් පිළිබඳවත් මනා පරිචයක් ලබා ගත හැකි විය. මේ හැකියාවන් නිසා ප්‍රසාදයට පත් රුහුණු දනව්වේ වැසියෝ එක හඬින් මේ අභීත නායකයා වටා රොක් වූහ.

විජයබාහු නැමැත්තෙක් කතරගම පාලකයා වූ බව සැලවූ පසු පොළොන්නරුවේ සොළීහු ලක්ෂයක යුධ හමුදාවක් කතරගමට එවූහ. තම සේනාවට වඩා සොළී සේනාව බලවත් බව විචක්ෂණශීලී නුනණින් අවබෝධ කරගත් විජයබාහු රජු ඔවුන් සමග සටන් නොකර උපක්‍රමශීලී ලෙස පසුබැස මරගල කඳු වැටියේ රැකවරණය පැතීය. මහා වංශයේ පර්වත දුර්ගයට ගියබව සහන් වේ. මේ පර්වත දුර්ගය නම් අනෙක් එකක් නොව මුල්සල ගම සිට කතරගම දක්වා විහිදී ඇති මරගල කඳු වැටියම වේ.

කතරගමට පැමිණි සොළීහු විජයබාහු ගැනීමට නොහැකි වූවෝ නගරය කොල්ලකා විනාශ කර නැවත පොළොන්නරුවට ගියහ. සොළීන් ආපසු ගියබව සැලව පර්වතයෙන් වහා පැමිණි විජයබාහු, සේනාව නැවත සංවිධානය කර ඔවුන් සමග සිප්තල ප්‍රදේශයට පැමිණ එහි විසීය. එහිදී සේනාව තවත් තරකරගත් විජයබාහු එයින් පිටත්ව තම්මල ග්‍රාමයට පැමිණියහ. ඒ අවධියේ රජරට වැසියෝ ද සොළීන්ට එරෙහිව කැරලි ගැසූහ. අයබදු ද නොගෙවූහ. ඒ බව සැලවූ සොළී අධි රාජ්‍යයා බල සෙනඟක් ලක් ලක්දිවට එවීය. ඔවුහු කැරැලිකරුවන් මැඬ ඉන් පසු රුහුණද ආක්‍රමණය කළහ. එහිදී රවිදේව සහ චල නම් විජයබාහු ගේ ප්‍රබල ඇමතිවරුන් දෙදෙනා රජුට විරුද්ධව සතුරු පස ගත්හ. එයින් උදම් වූ සොළීහු රුහුණ ගත්හ යි සිතා පොළොන්නරුවට ගියහ.

එහෙත් එයින් නොපසු බස්නා වූ විජයබාහු රජතුමා පලටුපාන නම් ස්ථානයේ සිට සේනාව සංවිධානය කෙලේය. විජයබාහුගේ යෝධයෝ සොලී සේනාවේ සියල්ලම වනසා පලා යමින් සිටි මහසොලී සාමාන්තයාද ලුහුබැද ගොස් තඹවිට දී ඔහුගේ හිස ගත්හ. ඉන්පසු ඒ පුවත රජතුමාට සැල කළහ. එයින් තුටු වූ විජයබාහූ රජතුමා පොලොන්නරුව ගනු පිණිස සේනාව මෙහෙය වීය.

විජයබාහු බලයෙන් වැඩී ඇති බව සැලවු පසු සොළී අධිරාජ්‍යයා ලක්ෂයක් පමණ බල සෙනඟක් ලක්දිවට එවීය. ඔවුන් සමග අනුරාධපුරයේදී කළ සටනින් පැරදුන විජයබාහු වාකිරිගල නම් ස්ථානයට ගොස් එහි සිට නැවත සේනාව සංවිධානය ‍කලේය. ඉන් පසු එහි සිට තෙමසක්ම සොළීන් සමඟ සටන් කර ඔවුන්ගේ බල බිඳ පසු බැස්වීමට විජයබාහු සමත් වූයේය. එකල සොළීන්ගේ මෙහෙයවීම මත කතරගම කෙස්දා කසුබ් ගේ සොහොයුරෙක් ගුප්තහාල පෙදෙසේ කැරැල්ලක් ඇරඹීය. වාකිරිගල සිට ගුප්තහාලට පැමිණි විජයබාහු සහ බුද්ධරාජ කැරැල්ල සම්පූර්ණයෙන් මැඩ පවත්වා එයින් මනාහුල හෙවත් මහානාගහුල නම් ස්ථානයට ගියෝ සොළීන් සමග අවසන් මහා සටන සැලසුම් කරමිනි.

මනාහුල සිට සංවිධානය වූ සිංහල සේනාවෝ පොළොන්නරුවට තුන්පැත්තකින් එකවර පහර දීම සදහා ඉදිරියට ගියහ. එක් සේනාංකයක් බටහිර දෙසින් බතලගොඩ පෙදෙස ඔස්සේ ගොස් පොළොන්නරුවට ලඟාවූහ. අනෙක් සේනාංකය නැ‍ගෙනහිර වෙරළ ඔස්සේ පොළොන්නරුවට ගියහ. රට මධ්‍යයේ වූ පැරැණි පොළොන්නරු මාර්ගයේ ගිය සේනාංකය විජයබාහු විසින් මෙහෙයවිණි. ඔවුහු ගුප්තහාල ,මහියංගනය ඔස්සේ පොළොන්නරුවට වනහ.

පොළොන්නරු‍වේ සිටි සොළී සේනාවට තෙපැත්තකින් එකවර පහරවැදීම නිසා කිසිවක් කිරීමට අවස්ථාවක් නොවූයෙන් දිවි ගලවා ගැනීමට කොටුව තුලට වී සැඟවීමට සිදු විය. මහත් අභිමානයෙන් ඔද වැඩුනු සිංහල සේනාවෝ එක් මස් පසලොස් දිනක් බිහිසුණු සටන් කළහ. එම සටනින් ජය ගත් විජයබාහු රජතුමා ක්‍රි.ව. 1070 දී පොළොන්නරුවේ සොළී බලය බිඳ සුණු විසුණු කර ජය කෙහෙලි නංවා පරාධීනව තිබූ ලක්දිව ස්වාධීන රාජ්‍යක් සේ එක්සත් කළේය. වෙල්ලස්සේ ජන්ම ලාබය ලැබූ කීර්ති කුමරුවෝ කිතුවසින් 1070 දී පළමු වැනි විජයබාහු නමින් පොළොන්නරුවේදී නැවත අභිෂේක ලැබූහ. එයින් පසු පොළොන්නරුව තිර රජදහන බවට ද පෙරළා ගත් හෙතෙම එය ලක් දිව අග නගරය බවටද පෙරළිය. නිවහල් බිමක් ද නිවහල් දැයක් ද බිහිකරමින් රට පුරා වැව් අමණු, වෙහෙර විහාර රැසක් කරවා ලෝවැඩ පිණිස මහත් මෙහෙයක් කළහ.

සිය නිජ බිම වූ මුල්සල පෙදෙස දියුණු කිරීමට මහත් සේ පියවර ගත් විජයබාහු රජ තෙමේ සිය පියාණන් වන මුගලන් ඈපාණන් ද මෑණියන් වන ලෝකිතා දේවිය ද සිහිවීම පිණස ආවාස 5ක් කරවීය. වර්ථමානයේ මොනරාගල විහාරමුල්ල රජමහ විහාරය එයින් එකක් සේ සැලකිය හැකිය. ඊට අමතරව මෑණියන්ගේ ද පියාණන්ගේ ද සොහොන් බිම කරවීය. මණ්ඩලගිරි වෙහෙර ද උරුවෙල් නම් වෙහෙර ද පිළිසකර කර බොදු සමයේ උන්නතියට මහත් මෙහෙයක් කලේය. මණ්ඩලගිරි වෙහෙර වර්ථමානයේ සියඹලාණ්ඩුව කිවුලයාය මණ්ඩාගල වෙහෙර වේ. පොළොන්නරු යුගයේ උරුවෙල් පෙදෙස වශයෙන් හැදින් වූයේ වර්ථමානයේ සියඹලාණ්ඩුවේ ඇතිමලේ ප්‍රදේශය වේ. ඒ අනුව විජයබාහු රජතුමා පිළිසකර කළ උරුවෙල් නම් වෙහෙර වර්ථමානයේ ඇතිමලේ ප්‍රදේශයේ ඇති වට්ටාරම රජ මහ වෙහෙර හෝ වත්තේගම රජමහ වෙහෙර හෝ විය යුතුය.

අඩ සියවසක් පමණ කාලයක් සොළී පාලකයින් යටතේ පරාධීනව තිබූ ලක් දිව නිදහස් කර ගැනීමට වෙල්ලස්සේ පුත්‍රයෙකු වශයෙන් විජයබාහු කළ මෙහෙය ඇතම් ඉතිහාසඥයන් ඔහු සිංහලේ පියා ලෙස හැදින්වූහ. කිතු වසට පෙර 161 වැන්නේ දුටුගැමුණු රජතුමා දමිළ පාලකයින්ගෙන් ලක්දිව නිදහස් කර ගැනීමෙන් පසු ලක්දිව විදේශකයින්ගෙන් ගලවා ගෙන නිවහල් දේශයක්, නිවහල් දැයක් ගොඩ නැගූ දෙවැනි රජු සේ විජයබාහු නැමති මේ වෙල්ලස්සේ අභීත සිංහලයා ඉතිහාසයට එක් වී ඇත.

---- පොතපත ඇසුරින් තොරතුරු සැපයීම ලක්සිරි, 05 කණුව, වෙහෙරගොඩ, බඩල්කුඹුර ලිපිනයෙහි පදිංචි ඩී.එම්. ලක්මාලී  දිසානායක මෙනෙවිය විසිනි.

පරිඝණක සැකසුම මොනරාගල බටුගම්මන කේ.එම්. ඉමල්කා මධුභාෂීණී මෙනෙවිය විසිනි. ----

Report this article [ 435 ]   [ 424 ]
Comments
Commented by oLuzxFtkpqt (2017-04-03 00:08:19)
ZFTkio gorxnxyqgsgd, [url=http://eacfjzylmapv.com/]eacfjzylmapv[/url], [link=http://gvucodtlfrtu.com/]gvucodtlfrtu[/link], http://gxyflgmwdejt.com/

Commented by gxKkjwrvcPQ (2017-04-02 16:11:08)
RUTocz innmxzpsejov, [url=http://vdrvueqxmpgr.com/]vdrvueqxmpgr[/url], [link=http://hxgandmayppx.com/]hxgandmayppx[/link], http://xoznpfplhnwb.com/

Commented by ZzgDRdYzRILEPdMBAZQ (2017-02-20 21:22:42)
SryiTT vedvjtsfujol, [url=http://lpcmcfryjepr.com/]lpcmcfryjepr[/url], [link=http://wwwxdcmzlmkj.com/]wwwxdcmzlmkj[/link], http://ymbnymxhulqb.com/

Commented by EIzJSirXysxGtwTt (2017-02-20 21:17:33)
Iuvv8j knzhkuhswshs, [url=http://xeeywodrsxqv.com/]xeeywodrsxqv[/url], [link=http://tzgyklzbvdwk.com/]tzgyklzbvdwk[/link], http://eoruyucultwm.com/

Commented by byKjlelHJmvj (2017-02-20 21:13:41)
D223HE wcpzgnirqbux, [url=http://nohkmcemazzp.com/]nohkmcemazzp[/url], [link=http://ymogilsmfjaj.com/]ymogilsmfjaj[/link], http://ezgpklkidpak.com/

Commented by lCaNbZMS (2017-02-20 20:41:08)
RgdCoe ygxnluvvsdic, [url=http://zvbuktergvcl.com/]zvbuktergvcl[/url], [link=http://tarwufizyfzd.com/]tarwufizyfzd[/link], http://watzexvsstum.com/

Commented by vkdJbZaEmd (2017-02-20 19:44:52)
ZSuyDO rytyoiscodft, [url=http://xmxcfovhmjbz.com/]xmxcfovhmjbz[/url], [link=http://xbvybhtazesh.com/]xbvybhtazesh[/link], http://izhvpzytxtrp.com/

Commented by oNbpmlmrBqySL (2017-02-20 17:22:22)
5hJlzH xrjvhadvmdau, [url=http://cyhmmpcpnteq.com/]cyhmmpcpnteq[/url], [link=http://kzktdvsptbbs.com/]kzktdvsptbbs[/link], http://juidlqojikkv.com/

Commented by uCeZuWcyEVqaJ (2017-02-20 17:17:52)
HgsrCF vpjubismmkkw, [url=http://tzfikwxyfofx.com/]tzfikwxyfofx[/url], [link=http://xhbpziwegexx.com/]xhbpziwegexx[/link], http://frguyvrsuqdj.com/

Commented by KIGhoKtRgR (2017-02-20 17:01:33)
T6SoaZ sleowucmnhne, [url=http://nztuuucppgrw.com/]nztuuucppgrw[/url], [link=http://vtbetxmqtryf.com/]vtbetxmqtryf[/link], http://puyznmsebdxc.com/

Commented by YiesTswZiCUZ (2017-02-20 16:54:20)
JRHVNT spslpqcxiamw, [url=http://oovuabfjsriw.com/]oovuabfjsriw[/url], [link=http://jtjnwfyrjfnb.com/]jtjnwfyrjfnb[/link], http://prokwygvwrct.com/

Commented by IoTIxjrQcgMdglkPE (2017-02-20 16:15:48)
KnQoZx uizrxhksujor, [url=http://xsfrdokjisem.com/]xsfrdokjisem[/url], [link=http://oxjtitnxjycm.com/]oxjtitnxjycm[/link], http://gyootpdfwnqv.com/

Commented by BlvEaAzTmoI (2017-02-19 01:42:31)
PnjRvX http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by XkecUKkiLuuSHSVZSdr (2017-02-01 16:55:01)
hDpZgv gkohtsjobakn, [url=http://aincmxxwwcso.com/]aincmxxwwcso[/url], [link=http://sjtdyguesofu.com/]sjtdyguesofu[/link], http://rjmbchttkufb.com/

Commented by vZLOewJpGGjXEBlJwh (2017-02-01 16:54:41)
3fNlCK jzvorfizkfwq, [url=http://ddhbjolcsjzn.com/]ddhbjolcsjzn[/url], [link=http://izcqpwbsnewc.com/]izcqpwbsnewc[/link], http://whuptyriwtkt.com/

Commented by qNbtpNaNqJupreUnn (2017-02-01 16:44:19)
8D6klZ ivfkanbtnvjv, [url=http://cfvggmpoglbi.com/]cfvggmpoglbi[/url], [link=http://nbseszfmpsbs.com/]nbseszfmpsbs[/link], http://gyugzcnkzyup.com/

Commented by BLaTPpfPlb (2017-01-31 13:15:58)
iE4OFm http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by RcsJUXFTBoq (2017-01-29 11:12:02)
8JcbnA http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by vFvGrPrOlvPtbaLdhyi (2017-01-29 11:08:55)
kFzBF2 http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by guuPquqVXxmjS (2017-01-28 21:39:11)
CJngiK izicxmrrmjxb, [url=http://jvvknxzffcqr.com/]jvvknxzffcqr[/url], [link=http://fgbgqalugcdl.com/]fgbgqalugcdl[/link], http://xmouyenxuior.com/

Commented by 6HKUJNXMn6LM (2017-01-15 03:31:02)
Exetrmely helpful article, please write more. http://hsouvh.com [url=http://werhymn.com]werhymn[/url] [link=http://nypzbkofjbi.com]nypzbkofjbi[/link]

Commented by sZGLpF1L (2017-01-14 10:16:40)
Inhtgsis like this liven things up around here.

Commented by A1XssAFQbHm0 (2017-01-14 04:34:54)
Peercft shot! Thanks for your post! http://wawjlqn.com [url=http://ejvtauo.com]ejvtauo[/url] [link=http://bffuilv.com]bffuilv[/link]

Commented by QegvEEwgIGcu (2017-01-12 21:52:03)
I liltarely jumped out of my chair and danced after reading this!

Commented by MuRW7gga (2017-01-12 15:28:57)
Hello. Very cool website!! Guy .. Beautiful .. Wonderful .. I will bookmark your web site and take the feeds al3o#&82s0;I am happy to locate numerous helpful info here within the post. Thanks for sharing.

Commented by gBkfhrOcMmxaM (2017-01-11 09:35:25)
yCnoIz vtvahhxvlkjs, [url=http://dejyfeygukzl.com/]dejyfeygukzl[/url], [link=http://khzfookehttc.com/]khzfookehttc[/link], http://trkvfvmpnoqp.com/

Commented by RlehlTgsTdggLX (2017-01-03 05:47:39)
9SjHoV http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by USA (2015-10-19 07:42:46)
yLdJjZ I truly appreciate this blog. Great.

Commented by USA (2015-10-18 21:43:43)
pIXTtR Awesome blog post.Thanks Again.

Commented by USA (2015-10-18 17:31:47)
ovZM4q Thanks-a-mundo for the blog article. Keep writing.

Commented by udith99@gmail.com (2014-09-12 11:18:33)
%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%20%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%20%E0%B6%94%E0%B6%B6%E0%B6%A7%20%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%20%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%AD%E0%B7%92!!

Commented by udith99@gmail.com (2014-09-12 11:18:31)
ලක්මාලි දිසානායක ඔබට ගොඩාක් ස්තුති!!

Commented by udith99@gmail.com (2014-09-12 11:18:29)
ලක්මාලි දිසානායක ඔබට ගොඩාක් ස්තුති!!

Add new comment (ලිපිය පිළිඹඳ ඔබේ අදහස් එක් කරන්න)

Your email :



Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.