My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday331
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1528
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13884
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421089


Uva Wellassa << Back to the article list
Title (මාතෘකාව) : අට දහස් රට

අට දහස් රට

පළමුවෙනි විජයබාහු රජු පොළොන්නරුවේ සිට ලක් දිව පාලනය කරන අවධියේ ඔහු පුත් වික්‍රමබාහු යුවරජ තනතුරට පත් කර රුහුණට එවීය. ඔහු මනාහුල සිට රුහුණ පාලනය කළේය. එසේ සිටියදී විජයබාහු රජුගේ අභාවය සිදු වූයෙන් පොළොන්නරුවේ පාලනය භික්ෂූන් සහ රජ පවුලේ ඇතම් අය එක් වැ විජයබාහුගේ සොහොවුරු ජයබාහු හට  පැවරූහ. එහි යුවරජ තනතුර විජයබාහු රජුගේ සොහොවුරියක වන මිත්තා කුමරියගේ වැඩිමහල් පුතු වන මානාභරණ කුමරු හට ‍දුන්හ. ඔවුන් එක්ව රුහුණ පාලනය කළ වික්‍රමබාහු අල්ලා ගැනීම සහා සේනා ගෙන රුහුණට පැමිණියහ. මෙය සැලවූ වික්‍රමබාහු මහත් සේනාවක් සමග ඔවුන් හමු වීමට ගියේය. බුත්තල ආසනයේදී දෙ සේනා අතර සටන් ඇති විය. එම සටනින් වික්‍රමබාහු හට ජය අත් විය. ජයබාහු සමග ඔහුගේ සේනාව පරාජය අත් විදිමින් පොළොන්නරුවට ගියහ. තමාට සිදු වී ඇති අසාධාරණය ගැන කෝප වූ වික්‍රමබාහු මහා සේනාවක් සමග පොළොන්නරුවට ගියේ ජයබාහු සමග මහා සටනක් කළේය. එයින් ජය ගත් වික්‍රමබාහු පොළොන්නරුව අල්ලා ගත්තේය. සටනින් පරාජය ලද ජයබාහු ඇතුළු මිත්තා කුමරියගේ පුතුන් වන මානාභරණ , කීර්ති ශ්‍රී මේඝ හා ශ්‍රී වල්ලභ රුහුණට පලා ගියේය.

රුහුණට පැමිණි ඔවුහු එය කොටස් 3කට බෙදා ගෙන සිය රාජ්‍ය පිහිටුවා ගත්හ. මානාභරණගේ රාජ්‍ය දක්ඛින දේශය විය. එය උතුරේ මල්වතු ඔයත් දකුණෙන් බෙන්තර ගගත් නැගෙනහිරින් කන්ද උඩරට සීමාවත් බටහිරෙන් සමුදුරු තීරයත් අතර විය. එහි අගනගරය දැදිගම වේ. කීර්ති ශ්‍රී මේඝ පාලනය කළ රාජ්‍ය දොළොස්දහස් රට නම් විය. උතුරෙන් බෙන්තර ගග සහ අඹන් ගග ද නැගෙනහිරින් කිරිදි ඔය සහ මහවැලි ගඟද දකුණෙන් සහ බටහිරෙන් සමුදුරු තීරයද එහි මායිම් වශයෙන් සැලකිණි. එහි අග නගරය වූයේ මනාහුල නම් පෙදෙසයි. එකල මනාහුල වර්ථමානයේ  අම්බලන්තොට හා ඇඹිලිපිටිය අතර ඇති පෙදෙසක් බවට පුරා විද්‍යාඥයින් හදුනාගෙන ඇත.

ශ්‍රි වල්ලභගේ රාජ්‍ය අටදහස් රට නමින් හැදින්විණි. බටහිරින් කිරිදි ඔය ද නැගෙනහිරින් සහ දකුණින් සමුදුරු තීරයද උතුරෙන් මහවැලි ගඟ ද මායිම් කර ගත් අටදහස් රට ඉතා ආරක්ෂිත ප්‍රදේශයකි. මෙහි අගනගරය උඳුන්දොර සේ නම් කෙරෙනි. ගම්මාන අට දහසක් තිබූ හෙයින් මේ පෙදෙස අට දහස් රට නම් වූ බව ඉතිහාසඥයින්ගේ මතයයි.

උඳුන්දොර පිළිබදව මත දෙකක් පවතී. වර්තමානයේ ඔක්කම්පිටිය මාළිගාවිල නමින් හැදින්වෙන ප්‍රදේශය උඳුන්දොර බව එක් මතයකි. එම මතය දරන්නෝ එම ප්‍රදේශයේ ඇති මාළිගාවක නටබුන් ද මාළිගාවිල වැව ද ඒ සඳහා සාධක සේ දක්වති. එහෙත් මහා වංශයට අනුව එම ප්‍රදේශය කාණගම විය. එහි වූයේ පඨිමා විහාරය සහ අරියාකර විහාරය වශයෙන් සදහන් විහාර සංකීර්ණයකි. විසල් බුදු පිළිමයක් ද බෝසත් පිළිමයක් ද සහිත විහාර සංකීර්ණයක් මධ්‍යයේ රාජධානියක් ඉදි කලේ යැයි සිතිය නොහැකිය. එහෙයින් මාළිගාවිල උඳුන්දොර සේ පිළිගැනීම ගැටළු සහිතය.

මොනරාගල පොතුවිල් මාර්ගයේ ගලබැද්ද නමින් හැදින්වෙන ප්‍රදේශය උඳුන්දොර බව දෙවැනි මතය වේ. ගලබැද්ද කන්ද ආශ්‍රිතව දක්නට ලැබෙන මාළිගාවක නටබුන් යැයි අනුමාන කළ හැකි සෙල්මුවා කුළුණු සහිත නටබුන් ද වර්තමානයේ බිසෝකොටුව නමින් ව්‍යවහාර කරන ඉපැරැණි ජල පොකුණ ද මේ සදහා සාධක වශයෙන් දක්වති. මේ නිසා ගලබැද්ද උඳුන්දොර සේ පිළිගත හැකි බව මේ මතය දරන්නෝ කියති.

එකල බොහෝ රජවරු සිය රාජධානි ආරම්භ කිරීමට ආරක්ෂක ස්ථාන තෝරා ගත්හ. ගලබැද්ද කන්ද ඉතා ආරක්ෂිත ස්ථානයකි. දෙපස කදු වැටි වලින් ඒ මධ්‍යයේ තැනිතලා භූමියකින් හෙබි ගලබැද්ද උඳුන්දොර රාජධානිය පිහිටු වීමට සුදුසු තැන සේ ශ්‍රී වල්ලභ කුමරු තෝරා ගන්නට ඇතයි පිළිගත හැක. සතුරු සේනා පැමිණීමේ දී දෙපස කදු මත සිට පහර දීමට පහසු වීමද මෙහි දී වැදගත් වේ. කන්ද මත ඇති ගෘහ නිර්මාණ නටබුන් ද පහල දිය පොකුණ ද රාජධානියක ලක්ෂණ පෙන්වා දෙයි. එහෙයින් වර්තමාන ගලබැද්ද ප්‍රදේශය එකල උඳුන්දොර විය හැකි යැයි සැලකීම සාධාරණය.

කිරිඳි ඔයත් මහවැලි ගත් නැගෙනහිර සමුදුරු තීරයත් අතර වූ අටදහස් රට තැනිතලා භූමියකි. තැනින් තැන ශේෂ වූ කඳු වැටි වලින් යුක්තය. ඒවායින් ඇරඹෙන කිරිඳි ඔය, මැණික් ගඟ, කුඹුකන් ඔය, හුලන්දා ඔය, මරගල ඔය, හැඩ ඔය, ගල ඔය ආදී මහා ගංගා වලින් පෝෂිත වූ ද්‍රෝනි, තැනිතලා බිම් සාරවත් පසින් අනූනය. එහෙයින් කෘෂිකාර්මික ජීවන රටාවකට බෙහෙවින් සුදුසු හෙයින් ඈත අතීතයේ සිටම ඉතා සශ්‍රීක පෙදෙසක් සේ පැවතිණි. ශේෂ වූ කඳුවල අඩි සිය ගණන් ගැඹුරු වූ ගිරි ශිඛර සතුරු උවදුරු වලින් ආරක්ෂා වීමට සොබාදහම විසින් සකස් කර දෙන ලද බලකොටු සේය. එහෙයින් අනුරාධපුර රාජධානියට පර සතුරු උවදුරු ඇති වූ සෑම අවස්ථාවකම එහි රජවරුන් රැකවරණය පතා පැමිණ ඇත්තේ අටදහස් රටේ මේ ගිරි ශිඛර වලට බව පෙනේ.

රජවරුන් පමණක් නොව එවැනි සතුරු උවදුරු මෙන් මැ ස්වභාවික දේශගුණික උවදුරු ඇති වූ අවස්ථා වල රජ රට වැඩ සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේ ද ආරක්ෂාව සොයා දළදා වහන්සේ ද රැගෙන අට දහස් රටේ ගිරි ශිඛර වලට පැමිණියහ. පෙදෙස පුරා විසිරී ඇති ගිරි ලෙන්, බොදු වෙහෙර විහාර ආදියෙහි ඇති නටඹුන් සෙල්ලිපි ඒ පිළිබ‍‍‍‍‍‍‍ සාධක පෙන්වයි. ඒ කරුණු අනුව අටදහස් රට දේශය දිනූ විරුවන්ට රැකවරණය දුන් වැදගත් බිම් කඩක් සේ හැදින්විය හැකිය.

---- පොතපත ඇසුරින් තොරතුරු සැපයීම ලක්සිරි, 05 කණුව, වෙහෙරගොඩ, බඩල්කුඹුර ලිපිනයෙහි පදිංචි ඩී.එම්. ලක්මාලී  දිසානායක මෙනෙවිය විසිනි.

පරිඝණක සැකසුම මොනරාගල බටුගම්මන කේ.එම්. ඉමල්කා මධුභාෂීණී මෙනෙවිය විසිනි. ----

Report this article [ 441 ]   [ 439 ]
Comments
Commented by mEelbxtWJLqok (2017-04-03 00:47:06)
52s5ov ldwscaipstfh, [url=http://yuccgbmkwtog.com/]yuccgbmkwtog[/url], [link=http://rcwoqazxijul.com/]rcwoqazxijul[/link], http://xusplzihxjox.com/

Commented by YlRTwkjBBFlF (2017-04-02 16:51:49)
6b8rpb jagpzgibiuty, [url=http://ktydptzftaon.com/]ktydptzftaon[/url], [link=http://jesxycbbraon.com/]jesxycbbraon[/link], http://amutlzrwfwbw.com/

Commented by XnkaVmlgNhYBZfcTQ (2017-02-20 21:22:55)
FEjhvM hjdzjgqjcrmo, [url=http://bxoyjwysgbok.com/]bxoyjwysgbok[/url], [link=http://wmqotrtdqrdg.com/]wmqotrtdqrdg[/link], http://obizobhebkdw.com/

Commented by QMdwlrgRKleSkvqGsz (2017-02-20 21:17:53)
D9wJMM rrmxeryhvsdm, [url=http://jhbywuhuefpw.com/]jhbywuhuefpw[/url], [link=http://zvnfbrombxfv.com/]zvnfbrombxfv[/link], http://tjudkxpssdsv.com/

Commented by hbBgqzHH (2017-02-20 21:13:50)
eQZlvW sctjisaslrsi, [url=http://nalinwvjyzsq.com/]nalinwvjyzsq[/url], [link=http://slsilodjngpl.com/]slsilodjngpl[/link], http://epfjedjdhuay.com/

Commented by prdPYXqe (2017-02-20 20:41:17)
lx5TyP nwxyggjajksy, [url=http://wzxtqdwfkrar.com/]wzxtqdwfkrar[/url], [link=http://rzgahrauqjlk.com/]rzgahrauqjlk[/link], http://lqbdopqnaxwp.com/

Commented by TEFYGpuTmxBZldGS (2017-02-20 19:45:07)
Ma17KX vbeyopssrhhp, [url=http://zspafqvjiaoc.com/]zspafqvjiaoc[/url], [link=http://xetdtavnvapg.com/]xetdtavnvapg[/link], http://dvexopbniaah.com/

Commented by fmmpdnegHqbdZa (2017-02-20 17:22:19)
W1TE17 vlehxqacidap, [url=http://lvqirsnmughd.com/]lvqirsnmughd[/url], [link=http://gpipxejvjcqm.com/]gpipxejvjcqm[/link], http://foidvkbwnfdm.com/

Commented by DbUXQeXnLJ (2017-02-20 17:17:59)
qDvRl2 acnvzvzgdudk, [url=http://whflzujuklga.com/]whflzujuklga[/url], [link=http://fsbgemwobxtk.com/]fsbgemwobxtk[/link], http://xgapmseixdfl.com/

Commented by cWDnRjmZhsWweAHexwc (2017-02-20 17:01:41)
nKvj2x llxabygkxqey, [url=http://ujvybwrinjpm.com/]ujvybwrinjpm[/url], [link=http://tzqnctwnxwwk.com/]tzqnctwnxwwk[/link], http://rhnatpdqevkq.com/

Commented by OdFeeVKhJzrfiolJU (2017-02-20 16:54:26)
zekiLh lwonzjaqzbwa, [url=http://khspnrsupwmo.com/]khspnrsupwmo[/url], [link=http://xpnudqabuojm.com/]xpnudqabuojm[/link], http://wlkmbfntsqek.com/

Commented by gGqfTzVke (2017-02-20 16:16:00)
Jy6Rmd svwyjbesldhj, [url=http://zpdxwosfthnm.com/]zpdxwosfthnm[/url], [link=http://dnlmxulblpkw.com/]dnlmxulblpkw[/link], http://nmqgxbtqyelk.com/

Commented by oEgQSlhkHjeMpinrR (2017-02-19 01:42:44)
sX5GFv http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by JkRJJUYcuhxFZe (2017-02-01 16:54:58)
FPEvHY wveswifxhddp, [url=http://llhgtsikhjge.com/]llhgtsikhjge[/url], [link=http://hjrefdnnuqlp.com/]hjrefdnnuqlp[/link], http://tgabzocsgjvr.com/

Commented by jEOruCsPNT (2017-02-01 16:54:14)
kp4xnH irmbuczikgbh, [url=http://czrxjumbxktl.com/]czrxjumbxktl[/url], [link=http://gdhgxycaniyn.com/]gdhgxycaniyn[/link], http://nkkawhxhqblt.com/

Commented by wFuhyYlvFIzT (2017-02-01 16:44:15)
hrHf3y gbarrumpocxd, [url=http://dohwkqhpmszf.com/]dohwkqhpmszf[/url], [link=http://tyvsfagownrl.com/]tyvsfagownrl[/link], http://ypgmrpdadpew.com/

Commented by MymBSUjITzHAUn (2017-01-31 13:15:54)
QvaBYg http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by ncDfUypLQKF (2017-01-29 11:11:56)
nLbUgT http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by VlHiCHEjJ (2017-01-29 11:08:50)
BmP3Xz http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by LnlytNdIlQ (2017-01-29 01:12:58)
E1tILS auujhlgholkc, [url=http://tmxblrtpzkxm.com/]tmxblrtpzkxm[/url], [link=http://vcwkwwlkwmhs.com/]vcwkwwlkwmhs[/link], http://dbmbvwmshowh.com/

Commented by FKSazTRm (2017-01-15 03:31:45)
Pecrfet answer! That really gets to the heart of it! http://yidawiawpv.com [url=http://vddazdgpm.com]vddazdgpm[/url] [link=http://koygxnamhr.com]koygxnamhr[/link]

Commented by TEJHr4p7l5 (2017-01-14 10:17:21)
Begun, the great internet eduoaticn has.

Commented by FBMb2rYHfNo (2017-01-14 10:17:21)
Your post is a timely cotioibuntrn to the debate

Commented by BQQdAY0Qn (2017-01-14 04:35:55)
Could you write about Phsciys so I can pass Science class? http://jbidyzi.com [url=http://ielxuslzy.com]ielxuslzy[/url] [link=http://eyngvccqa.com]eyngvccqa[/link]

Commented by nVTrA07w (2017-01-14 04:35:55)
What a pleasure to find someone who ideienfits the issues so clearly http://vggweftq.com [url=http://xtuynaeo.com]xtuynaeo[/url] [link=http://appfafmkta.com]appfafmkta[/link]

Commented by zKjLQKqCb (2017-01-12 21:53:09)
Very valid, pithy, sucicnct, and on point. WD.

Commented by UNtzjqclKL (2017-01-12 16:25:34)
Aye c’est poche, quand on reçoit un email à chaque nouveau commentaire, on a plus l&touqo;sprion pour aller direct à ce dernier. Bouhhh! Ça va être beau minque on veuille trouver quelque chose en particulier!

Commented by nrDoRk4mp4O (2017-01-12 16:23:41)
Pro Anonymní 4. 7., 6.561. Jak víte, že uniformy jsou pÅl2Ãlb™b©?i. Své dÄ›ti můžete dát pÅ™ece do jiné Å¡koly.3. ZapomnÄ›l jste, že nÄ›kteří nenasedají ani do trabantu ani do auta za 2 milióny, ale nÄ›kteří nasedají do auta za 258 150, jiní jdou pěšky nebo jedou tramvají či autobusem.

Commented by fdBihFFRe (2017-01-11 13:49:09)
lYjCQz picyrmeelwgm, [url=http://pdzqgpmieihi.com/]pdzqgpmieihi[/url], [link=http://qydxexfsuruf.com/]qydxexfsuruf[/link], http://iefgltagkgpd.com/

Commented by VxdvUMZEiJUAnlIVRY (2017-01-03 05:47:36)
xHcT5y http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by USA (2015-10-19 01:37:03)
6OR8fN Appreciate you sharing, great article.Really looking forward to read more. Much obliged.

Add new comment (ලිපිය පිළිඹඳ ඔබේ අදහස් එක් කරන්න)

Your email :



Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.