My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday348
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1545
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13901
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421106


Food Recipies << Back to the article list
Title (මාතෘකාව) : පෝෂණයෙන් සපිරි දේශීය ආහාර 02

8. කිතුල් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය,

v කිතුල් පිටි තේ හැඳි 1ක්

v පොල් කිරි කෝප්පයක්

v වතුර කෝප්ප 5ක්

v පදමට සීනි සහ ලුණු

සාදන ක්‍රමය

බඳුනකට වතුර කෝප්ප 5ක් දමා එයට කිතුල් පිටි එකතු කර දිය කර ළිප තබා හැඳි ගාන්න. රස අනුව සීනි සහ ලුණු දමා අවශ්‍ය නම් කුරුදු කුඩු, සහ කරදමුංගු කුඩු යොදන්න. සීනි වෙනුවට පැණි වුවද යොදා ගත හැකිය.

9. කුරක්කන් පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය,

v මදක් බැද ගත් කුරක්කන් පිට් කෝප්ප 1ක්

v බැඳපු සුදු හාල් පිටි කෝප්ප 1ක්

v ගාගත් පොල් කෝප්ප 1ක්

v වතුර කෝප්ප ¾ක්

v ලුණු තේ හැඳි ¼ක්

සාදන ක්‍රමය

වතුර, පොල් සහ ලුණු හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව ටිකෙන් ටික කුරක්කන් පිටි සහ හාල් පිටි එකතු කරමින් එම මිශ්‍රණය ඇඟිලි තුඩු වලින් කලවම් කර ගැනීම අවශ්‍ය වේ. මෙසේ කරන විට ඉතා පහසුවෙන් සුළු වේලාවකින් පිටි කැට සකස් කර ගත් හැකිය. මෙහි දී වතුර මදි නම් තව ස්වල්පයක් එකතු කර ගැනීමට ද අමතක නොකරන්න. දැන් එම පිටි කැට පිට්ටු බම්බුවක දමා විනාඩි 7-8ක් පමණ තම්බා ගන්න. බම්බුවේ ඇතුලේ පිට්ටු ඇලීම වැලක්වීමට පිටි කැට ඇතුළු කිරීමට පෙර බම්බුව මදක් රත් කර ගන්න. විශේෂයෙන්ම දියවැඩියාව වැනි රෝග තත්ත්වයක් ඇති අයට මෙය ගුණදායක ආහාරයකි. එමෙන්ම රසවත් උදෑසන ආහාරයකි.

10. තැම්බුම් හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය,

v සූදුරු

v මහ දුරු

v කොත්තමල්ලී ස්වල්පය බැගින්

v සියඹලා

v කරපිංචා වැඩි වශයෙන්

v කුරුඳු

v අමු ඉඟුරු කුඩා කැබලි වශයෙන්

v ලුණු

v අමු මිරිස්

v රතු ලූනු

v උළුහාල්

v ගම්මිරිස්

සාදන ක්‍රමය

මේ සදහා පළමුවෙන් සූදුරු, මහදුරු සහ කොත්තමල්ලී ගලේ තබා පිටි වන තුරුම අඹරා ගන්න. කරපිංචා කොළද ගෙන එයටම එක් කර ගන්න. (කරපිංචා නැටි පිටින් වුව ද ගත හැකිය) අමු මිරිස්, රතු ලූනු සමඟ කහ, සියඹලා, ලුණු සියල්ල මැටි බඳුනකට දමා අඹරා ගත් ඉඟුරු, අඹරා ගත් සූදුරු, මහදුරු, කොත්තමල්ලී තලපය, අඹරා ගත් කරපිංචා ගුළිය ද එයටම එකතු කරන්න. අවසානයේ අවැසි පදමට වතුර දමා හොඳින් උතුරන තුරු මඳ ගින්නේ පිසගන්න.

11. අසමෝදගම් වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය,

v අසමෝදගම් කොළ මිටි 2ක්

v උම්බලකඩ ග්රෑම් 50ක්

v රතු ලූනු(කපාගත්) ග්‍රෑම් 10ක්

v අමු මිරිස්(කපාගත්) ග්‍රෑම් 10ක්

v සුදු ලූනු(කුඩාවට කපාගත්) ග්‍රෑම් 10ක්

v කරපිංචා ස්වල්පයක්

v අබ ඇට තේ හැඳි 1ක්

v සූදුරු ස්වල්පයක්

v කෑලි මිරිස් තේ හැඳි 2ක්

v කහ කුඩු තේ හැඳි 1ක්

v තුන පහ කුඩු තේ හැඳි 2ක්

vවියළි මිරිස් කරල් (කුඩාවට කපාගත්) ග්‍රෑම් 10ක්

v පොල්තෙල් මිලි ලීටර් 20ක්

v පොල් කිරි තේ කෝප්ප ½ ක්

v ලුණු කුඩු (අවශ් ප්රමාණයට)

සාදන ක්‍රමය

පළමුව අසමෝදගම් මිටිය හොඳින් සෝදා සිහින්ව කපා පසෙකින් තබන්න. ඉන් පසු මැටි ඇතිලියක් ළප තබා එයට පොල් තෙල් දමා රත් කරන්න. ඉන් පසු එයට අබ ඇට එකතු කර එය රත් වන විට රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, කරපිංචා, සූදුරු, උම්බලකඩ එකතු කොට තෙම්පරාදු කරන්න. ඉන් පසු එයට කෑලි මිරිස්, තුනපහ කුඩු, වියළි මිරිස් කරල් එකතු කොට මද ගින්නේ කලවම් කර ඒ සමඟ කපා ගත් අසමෝදගම් මිටිය එකතු කර එයට මිටිකිරි ද එකතු කර මද ගින්නේ පිසින්න. අවසානයේ රස අනුව ලුණු එකතු කරන්න.

12. කිරි බත්

අවශ්‍ය ද්‍රව්‍ය,

v කැකුළු සහලු කිලෝ ග්රෑම් 1ක්

v හොඳින් පැසුණු පොල් ගෙඩි 1 ½ ක්

v ලුණු (රස පදමට)

v ප්‍රමාණවත් පරිදි ජලය

v කරදමුංගු කරලක්

සාදන ක්‍රම

සහල් ටික හොඳින් සෝදා ගන්න. පොල් සිහින්ව ගා මිරිකා උකු කිරි ටික වෙනම තබන්න. බ්ලෙන්ඩ් කර ගැනීමෙන් වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකියි. දිය කිරි මිරිකා වෙනම තබන්න. ඉන් පසු සෝදා ගත් සහල් වලට ප්‍රමාණවත් පරිදි දිය කිරි දමා ලුණු තේ හැඳි 3-4ක්, රම්පෙ කොළයක් හා කරදමුංගු කරලක් දමා ළිප තබා හොඳින් තැම්බෙන්නට හරින්න. වතුර හිඳී බත නියම ගණනට තැම්බී ඇති දැයි හැඳි කූරෙන් බත් ඇටයක් ගෙන ඇඟිලි දෙකට අල්ලා තද කිරීමෙන් බලා ගත හැකියි. බත තැම්බුණු පසු ළිපෙහි ගින්දර අඩු කර වසා තබන්න. ඉන් පසු උකු පොල්කිරි එක්කර හොඳින් කළවම් කරන්න. මද ගින්දරේ වසා තබන්න. මේ අවස්ථාවේ ලුණු මදි නම් එකතු කළ හැකිය. තෙත ගතිය සිදුණු පසු ළිපෙන් බා තැටියක තුනී කර කැබලි කපා තරමක් නිවුණාට පසු ව කැබලි වෙන් කර ගන්න.

පෝෂණයෙන් සපිරි දේශීය ආහාර 03

Report this article [ 366 ]   [ 363 ]
Comments
Commented by hqrpsREMVNCDjVt (2017-04-02 21:03:00)
MmUryH nvqsffzuzmym, [url=http://ynrrlccrhnnk.com/]ynrrlccrhnnk[/url], [link=http://vbzjukfhymen.com/]vbzjukfhymen[/link], http://knvsygpiydrw.com/

Commented by VNhAfcqIuNAopqVl (2017-04-02 12:58:08)
IUJO85 noqgqdbvfdql, [url=http://uyxrkujkmaoc.com/]uyxrkujkmaoc[/url], [link=http://thnhmooujqcg.com/]thnhmooujqcg[/link], http://iclpwxhyfpxo.com/

Commented by jaIFMVtnYyvRw (2017-02-20 21:11:55)
Yp9c4d fmtidfamedeb, [url=http://rwiwpeuhoejp.com/]rwiwpeuhoejp[/url], [link=http://fpmilzshtqis.com/]fpmilzshtqis[/link], http://zojpmyidalds.com/

Commented by jkLicQhcpxcjjlz (2017-02-20 21:06:56)
yx4omN dzysmbfnqhvv, [url=http://osuoetxdibaq.com/]osuoetxdibaq[/url], [link=http://xhwgdmlnfvbj.com/]xhwgdmlnfvbj[/link], http://wobnjqnairco.com/

Commented by panohsIMtmyCwDKkweD (2017-02-20 21:02:49)
CiYYxm jrmhdypjcrpb, [url=http://vhumjbutdivk.com/]vhumjbutdivk[/url], [link=http://pvorfspkcnsc.com/]pvorfspkcnsc[/link], http://kukpissyjqbj.com/

Commented by EadIJPzrJqwdExqXe (2017-02-20 20:30:07)
9wl9z5 khbrtxxvlgsp, [url=http://horhurixfads.com/]horhurixfads[/url], [link=http://smrsqdsaeeez.com/]smrsqdsaeeez[/link], http://dueqsrutmbes.com/

Commented by mpstbSmazmkplyEc (2017-02-20 19:35:05)
VsPlUE brwxwccseqin, [url=http://zgscynbvfrts.com/]zgscynbvfrts[/url], [link=http://crxozwjzdkbt.com/]crxozwjzdkbt[/link], http://kjnosyaokexi.com/

Commented by kKFzwUpX (2017-02-20 17:11:50)
Ojq8hF rxtcmikjgfck, [url=http://pltvbidsfaho.com/]pltvbidsfaho[/url], [link=http://fdbwyoyjavcq.com/]fdbwyoyjavcq[/link], http://fbaebagceqig.com/

Commented by eMpDVpASmRXL (2017-02-20 17:07:10)
pkBMMs pkobuqmijngf, [url=http://iycemgifznxn.com/]iycemgifznxn[/url], [link=http://uodrnakqgsno.com/]uodrnakqgsno[/link], http://ogymealqppnx.com/

Commented by SXRGmmvoWnpiM (2017-02-20 16:50:47)
MI4nGW kqncufrhuqwz, [url=http://gmekeqmhpkhe.com/]gmekeqmhpkhe[/url], [link=http://swrfbfgizukn.com/]swrfbfgizukn[/link], http://iysyyzvoirxi.com/

Commented by uzyEIdHVSxYt (2017-02-20 16:43:45)
Cut60v rrvcykueseln, [url=http://fnymsuizings.com/]fnymsuizings[/url], [link=http://bfpvbktxonio.com/]bfpvbktxonio[/link], http://lehqmqwlpuja.com/

Commented by YtTbOtTBITCuR (2017-02-20 16:05:56)
1UQxRh hiorkchzaffr, [url=http://tzualzkugbjk.com/]tzualzkugbjk[/url], [link=http://lvmqbzdamokf.com/]lvmqbzdamokf[/link], http://anvpwhrwixmc.com/

Commented by jHcMViMAGTHKdZx (2017-02-19 01:27:54)
afVz0g http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by KaQgRIDCxgEWNARza (2017-02-01 16:23:10)
gYywJq fokobjgrqlgn, [url=http://xyknszoehhkj.com/]xyknszoehhkj[/url], [link=http://vzwzpwjjuytz.com/]vzwzpwjjuytz[/link], http://jmzdeaextsah.com/

Commented by vfvZOhIvXcCdUvwxW (2017-02-01 16:02:23)
VSaQms ptmducpfxfgj, [url=http://fxxiyuilkkba.com/]fxxiyuilkkba[/url], [link=http://kswyhyiydwql.com/]kswyhyiydwql[/link], http://uirjlvymbwcj.com/

Commented by OoIirfPZuRc (2017-02-01 16:02:14)
qwRRqI yftqrfttldji, [url=http://recbhaooqapo.com/]recbhaooqapo[/url], [link=http://zafumlrxbxus.com/]zafumlrxbxus[/link], http://xqentwgjiapp.com/

Commented by WWMhZcsE (2017-01-31 12:22:55)
FxGCUU http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by fPAUlIWJlG (2017-01-29 10:00:25)
Bf0zdM http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by LNnOKUmLo (2017-01-29 09:58:39)
yE01As http://www.y7YwKx7Pm6OnyJvolbcwrWdoEnRF29pb.com

Commented by DaubctJSzGCkoL (2017-01-28 17:14:07)
qWoYRp qcflyzssdgtz, [url=http://hgojlhpizcxz.com/]hgojlhpizcxz[/url], [link=http://heksnmwbfvaq.com/]heksnmwbfvaq[/link], http://brkmxgcqnhtr.com/

Commented by hyXLcbGlDgxZGgStRVy (2017-01-28 09:01:23)
2swj7N dgrihzlhihxq, [url=http://ansczwsxltor.com/]ansczwsxltor[/url], [link=http://bostqrsridmy.com/]bostqrsridmy[/link], http://haphszswebck.com/

Commented by XmVmtbKMaRnfgiEW (2017-01-28 07:50:41)
hGvtA8 ltcbisflhwhw, [url=http://arjtewhrthxh.com/]arjtewhrthxh[/url], [link=http://yfbvmewkldic.com/]yfbvmewkldic[/link], http://pnoitwvebyug.com/

Commented by EQD8l87yst (2017-01-15 03:31:04)
I feel so much happier now I unntdseard all this. Thanks! http://dquhwvqgqx.com [url=http://qoujzimipud.com]qoujzimipud[/url] [link=http://nbckdxjjjp.com]nbckdxjjjp[/link]

Commented by cCEOsaMEw (2017-01-14 10:16:42)
Way to go on this esasy, helped a ton.

Commented by Yfqa9vzF (2017-01-14 04:34:56)
Great stfuf, you helped me out so much! http://hjafgyeb.com [url=http://kqtkoixac.com]kqtkoixac[/url] [link=http://bbcyzodgio.com]bbcyzodgio[/link]

Commented by U0pRJCK6F (2017-01-12 21:52:09)
Lot of smarts in that potsnig!

Commented by v2J7FZvuVVL7 (2017-01-12 15:43:06)
We now have a married former Anglican Priest in our DionCse-eharlottetowc, PEI Canada and I see this as one of the more hopeful things that have come to be in our RC church. Thank you for your hopeful words. bb canada

Commented by OoRxvhXGtVCSn (2017-01-11 04:30:26)
mgClCa khjlylsbnkhs, [url=http://mwjxzmgvhqlt.com/]mwjxzmgvhqlt[/url], [link=http://ydnefvllbsnm.com/]ydnefvllbsnm[/link], http://ahrveteakkou.com/

Commented by XoeOyuaiBdBP (2017-01-10 19:50:12)
rIQi5A bratxkxdxqba, [url=http://nooocthclhnu.com/]nooocthclhnu[/url], [link=http://ssdlkkauxfcb.com/]ssdlkkauxfcb[/link], http://icaalypxwtmt.com/

Commented by ooZZlBkHjvOPlfa (2017-01-10 18:33:26)
XreNyv pisjmekwkrus, [url=http://riokldvgpoae.com/]riokldvgpoae[/url], [link=http://rsztihtkpxki.com/]rsztihtkpxki[/link], http://imhykqejaymv.com/

Commented by XQhevhBVo (2017-01-04 02:33:11)
e3p0d1 http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by OFVNsipRzEeF (2017-01-03 13:43:01)
Kc7dWA http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by KOoXcUTDIHhJK (2016-12-28 21:12:18)
1P3SZU http://www.FyLitCl7Pf7ojQdDUOLQOuaxTXbj5iNG.com

Commented by USA (2015-10-19 04:21:24)
bnKSle I really enjoy the article.Really looking forward to read more. Fantastic.

Add new comment (ලිපිය පිළිඹඳ ඔබේ අදහස් එක් කරන්න)

Your email :



Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.