My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday367
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1564
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13920
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421125


ආචාර්ය සුමේධා ජී. ජයසේන මැතිණිය | ගරු ර.මු.පුංචිබණ්ඩාර මැතිතුමා | ගරු ආර්.එම්.ධර්මධාස බණ්ඩා මැතිතුමා


ගරු ර.මු. පුංචිබංඩාර මැතිතුමා

බදුල්ල දිස්ත්‍රීක්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැදවෙලගම විසු ආර්.එම්. අප්පුහාමි මැතිතුමා සහ ඩබ්.එම්. බංඩාරමැණිකා මැතිණියට දාව වර්ෂ 1935 අප්‍රේල් මස 15වන දින රත්නායක මුදියන්සේලාගේ පුංචිබංඩාර දරුවා මෙලොව එළිය දුටුවේය.

පුංචිබංඩාර සිසුවා පස්සර මැදවෙලගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත්, පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනයත් ලැබීය.

වර්ෂ 1959 දී යුගදිවියට පිවිසි මොහු පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු විය. එතුමාගේ එක් දියණියක් 1988 භීෂණ සමයේදී ඝාතනයට ලක්විය.

එතුමාගේ වැඩිමහල් පුතු වන ර.මු. ජයසිංහ බංඩාර මැතිතුමා ඌව පළාත් සභාව ආරම්භයේ සිටම මන්ත්‍රීවරයෙකු ලෙස සහ ඌව පළාත් සභාවේ සභාපති සහ අමාත්‍යවරයෙක් ලෙසද අඛණ්ඩව අවුරුදු 20කට අධික කාලයක් ජනතා නියෝජිතයෙකු ලෙස තේරී පත්වී මොනරාගල ප්‍රදේශයට විශාල සේවයක් කලේය.

එතුමාගේ කණිටු පුතුවන ආර්.එම්. යසපාල බංඩාර මහතා ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ නැවියෙක් වශයෙන් කටයුතු කර වර්ථමානයේ වැවිලි ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියි. වැඩිමහල් දියණිය වන දීපා රත්නායක මහත්මිය පරිඝණක උපදේශිකාවකි. සෙසු දියණියන් දෙදෙනාගෙන් යමුනා රත්නායක මහත්මිය වෛද්‍ය වරියක් ලෙස කටයුතු කරන අතර ලලනී රත්නායක මහත්මිය ලංකාවේ අධ්‍යාපන කටයුතු හදාරා ඉංදියාවේ සහ ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබා වර්ථමානයේ ඇමෙරිකාවේ පදිංචිව සිටින්නීය.

ර.මු. පුංචිබංඩාර තරුණයා වර්ෂ 1961 දී සියඹලාණ්ඩුව ගම් සභාවෙන් දේශපාලනය‍ට පිවිසියේය. එතුමා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සමීපතමයෙකි. එත්මා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ නිසාම වර්ෂ 1977 දී මොනරාගල මැතිවරණ කොට්ඨාශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස තේරී පත්විය. එතුමා පුරා වසර 33ක් දේශපාලන ක්ෂේත්‍රයේ රැී සිටිමින් ප්‍රදේශයට විශාල සමාජ මෙහෙවරක් කලේය. එමගින් යහපත් සමාජ නියමුවකු ලෙස මාර්ගෝපදේශකත්වයක් ගොඩනගන ලද අතර එකී දේශපාලන ස්ථාවරත්වය තුල පොදු ජනතාව අද නන්වැදෑරුම් ප්‍රතිලාභ විිති.

ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට රාජ්‍ය අංශයේ රැකියා ලබා දීමට එතුමා පුරෝගාමී විය. නව මංමාවත් විශාල ප්‍රමාණයක් ඇති කර ඇති මෙතුමා පැරණි මාර්ග රැසක්ම අළුත්වැඩියා කිරීම, ග්‍රාමීය රෝහල් සහ පාසැල් නවීකරණය සහා ද සුවිශාල සේවයක් කර ඇත.

තම විමධ්‍යගත අරමුදල් මගින් මොනරාගල ප්‍රදේශයේ කුඩා වැව් සමූහයක්ම අළුත්වැඩියා කොට ගොවි ජනතාවට මාහැි සේවයක් කල මෙතුමා මොනරාගල ඇති එකම වාරිමාර්ග ව්‍යාපාරය වන මුතුකණ්ඩිය ව්‍යාපාරය ඕස්ට්‍රේලියානු ආධාර ඇතිව වර්ෂ 1981දී වෙල්ලස්සට දායාද කලේය. එහි ගොවි පවුල් 800ක් පමණ පදිංචි කොට සුවිශාල සේවයක් කලේය.

එතුමා වර්ෂ 1977 සිට 1988 දක්වා කාලය තුල ඇමෙරිකාව, එංගලන්තය, රුසියාව ආදී රටවල් 35ක පමණ නිල සංචාර වල නිරතවී ඇත.

මොනරාගල ප්‍රදේශය තුල දේශපාලන, ආර්ථික, සාමාජීය හා සංස්කෘතික යන සියළු ක්ෂේත්‍රවල නව පෙරළියක් ඇතිකොට වර්ෂ 1994න් පසු අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දේශපාලනයෙන් සමු ගත් මෙතුමා වෙල්ලස්සේ ජනතාව හැරදා වර්ෂ 2002 නොවැම්බර් මස 17 වන දින දැයෙන් ද සමු ගත්තේය.

තොරතුරු සැපයීම :- මොනරාගල වෙලේවත්තේ පදිංචි මො/තෙනගල්ලන්ද මහා විද්‍යාලයේ ආචාර්යය සේනපාල දිසානායක මහතා විසිනි.

පරිඝණක සැකසුම:- නවරත්න එම්.බී. විජේකෝන් විසිනි

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.