My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday415
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1612
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13968
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421173


ආචාර්ය සුමේධා ජී. ජයසේන මැතිණිය | ගරු ර.මු.පුංචිබණ්ඩාර මැතිතුමා | ගරු ආර්.එම්.ධර්මදාස බණ්ඩා මැතිතුමා | ගරු ආර්.එම්.ගුණසේකර මැතිතුමා


 

වෙල්ලස්ස මාතාවගේ දිරිය දියණියයි... ඔබ

1989 මහා මැතිවරණයට නාම යෝජනා භාර දී සිටි තම ආදරණීය ස්වාමිපුරුෂයා වූ, හිටපු මොණරාගල ශ්‍රී.ලං.නි.ප. ප්‍රධාන සංවිධායක සුමේධ ජයසේන මැතිතුමාගේ හදිසි අභාවයත් සමග ඇතිවූ කම්පනය හා සමකාලීනව මෙරට වෙලාගෙන තිබූ භීෂණයට මුහුණ දෙමින් වෙල්ලස්සේ අපරාජිත ජන නායිකා ගරු සුමේධා ජි. ජයසේන මැතිණිය, ජයසේන මැතිතුමා එතෙක් ආ ගමන් මගට ප්‍රවිශ්ඨ වූවාය. වෙල්ලස්සේ වීරෝධාර මුතුන්මිත්තන්ගෙන් පැවත එන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ ශක්තියෙන්, ආශිර්වාදයෙන් ආරම්භකල සිය දේශපාලන ව්‍යාපාරයේ මුල් අවස්ථාවේම අති විශිෂ්ඨ අන්දමින් ජයගෙන විපක්ෂ මන්ත්‍රීවරියක් ලෙස පත් වූවාය.

රාජ්‍ය ත්‍රස්ථවාදයේ මෙන්ම දේශප්‍රේමී යැයි හදුන්වාගත් කණ්ඩායම් වල භීෂණය රජ කල උච්ඡතම අවධියේ, ඔවුන්ගේ ගොදුරු බවට පත්වීමට ඉඩකඩ තිබූ සිය ගණනක් තරුණ තරුණියන් තම නිවසේ රඳවාගෙන ඔවුන්ට අහාරපාන ලබා දෙමින් ඔවුන් ආරක්ෂා කලේද, ඇතැම් අය සොයා හමුදා කඳවුරු සිසාරා ගොස් හැකිතරම් තරුණ තරුණියන් බේරාගෙන ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කලේද එතුමියයි. ඒ තමා කාන්තාවක් බව මොහොතකට අමතක කර, වෙල්ලස්සේ වීර කාන්තා පරපුරේ ගෞරවය හා එඩිතර බව රන් අකුරින් පිටු අතරට එක් කරවමිනි. වසර කීපයක් මුළුල්ලේ වෙල්ලස්සේ ආදරණීය ගැමි ජනතාවගේ දුක්, කදුළු, සෝ සුසුම් බෙදා හදා ගනිමින් ජනතාව අතරම සිටි එතුමියට, පැවති ආණ්ඩුව පෙරලා දමා නව රජයක් පිහිටුවීමට ශක්තියක් වෙමින් වෙල්ලස්සේ අප සැම 1994 මහ මැතිවරණයෙන් එතුමිය විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කරවමින් ඊට කෘතගුණ සැලකුවෙමු.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියක, නියෝජ්‍ය ඇමතිවරියක ලෙස කටයුතු කරමින් ප්‍රදේශයේ දිලිදු කාන්තා පරපුරටද අයෝමය ශක්තියක් වෙමින් කැබිනට් ඇමතිවරියක ලෙස දශක දෙකක් පුරා පැවති සෑම පාර්ලිමෙන්තු මැතිවරණයකින්ම අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින්, සෑම මැතිවරණයකම මොණරාගල ආසනය ශ්‍රී.ලං.නි.ප. ය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවමින්, වෙල්ලස්සේ අභිමානය ජාත්‍යන්තර ප්‍රජාව දක්වා දික්විජය කලේ ඇයයි.

මෙලෙස වෙල්ලස්සේ දිස්ත්‍රික් නායිකාව ලෙස මෙතෙක් ආ ගමන් මඟ ගැන සිහිපත් කරන, එතුමියගේ උතුම් මාතෘත්වයේ ගුණාංග අත්විඳි, වෙල්ලස්සට අසීමිතව ආදරය කරන ඕනෑම කෙනෙකුට එතුමිය අභිමානයක් වන බවට කිසිදු සැකයක් නැත.

තමන් හා තම සහොදර සහෝදරියන් කුඩා අවධියේදී, සිය පියා අහිමිවීමත් සමඟ, එතුමිය දේශපාලනයට පිවිසියද මවකගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කල බව මා මිත්‍ර ගරු සාලිය සුමේධ මහතා සිහිපත් කරන්නේ ඉතාමත් භක්ත්‍යාදරයෙනි. ඒ අනුව යමින් එතුමිය වෙල්ලස්සේ අසරණ ජනී ජනයාටද මවක්, සොහොයුරියක්, දියණියක් වී තම යුතුකම් කොටස මැනවින් ඉටුකරමින් සිටින්නීය.

ප්‍රදේශයේ ඈත දුෂ්කර ගම්මානවලට විදුලිය පහසුකම් ලබා දීම, කොන්ක්‍රීට් මාර්ග පද්ධති ඉදි කිරීම, කෘෂිකාර්මික පහසුකම් ලබා දීම, ග්‍රාමීය රෝහල් නවීකරණය කිරීම, පුස්තකාල පොත් ලබා දීම, ක්‍රීඩා උපකරණ ලබා දීම, ප්‍රජා ශාලා ඇති කිරීම, වෛද්‍ය මධ්‍යස්ථාන, බස් නැවතුම්පොලවල් නවීරණය, ජල ව්‍යාපෘති ඇතිකිරීම ආදී ප්‍රජා සත්කාරක සේවා ක්‍රියාත්මක කිරීම, එම ප්‍රදේශවල දූ දරුවන් විශාල ප්‍රමාණයකට රැකී රක්ෂා ලබා දීම ඒ අතරින් බිඳකි.

ගොඩ‍නැගිලි කීපයකට සීමා වී තිබූ මොණරාගල දිසා රෝහල නවීකරණය කර සියළු පහසුකම් සහිතව මධ්‍යම ආණ්ඩුවෙන් පාලනය වන මහ රෝහලක් බවට පත් කිරීමට කටයුතු කිරීම, එතුමිය විසින් වෙල්ලස්සේ අසරණ ජනතාවට ලබා දෙන ලද ජයග්‍රහණයක් බව මා ප්‍රකාශ කරන්නේ ඉමහත් සන්තෝෂයෙනි.

2001 මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ පරාජයට පත් වී, පෙරමුණේ සමහර පතාක යෝධයින්ට තම ආසනය පවා රැක ගැනීමට නොහැකි වූ අවස්ථාවක ඉතිහාසගත වාර්ථාවක් තබමින් මොණරාගල ආසනයේ ජයග්‍රහණයෙන් පමණක් දිස්ත්‍රික් ජයග්‍රහණය පොදුජන එක්සත් පෙරමුණට ලබා ගැනීමට හැකි වන්නේ එතුමිය වෙල්ලස්සේ අසරණ දුගී ජනතාවට කල සේවාවන් සහ එතුමියගේ කරුණා ගුණයෙන් අසරණ වෙල්ලස්සේ ජනයාගේ සිත් සතන් සුවපත් වූ බව මැනවින් විදහා පාමින්ය.

මහින්ද චින්තනයේ වූ පොරාන්දු ඉටු කරමින් මෙරට දූ දරුවන් උදෙසා පිහිටුවන ලද ළමා සංවර්ධන අමාත්‍යංශය ගරු සුමේධා ජයසේන මැතිණිය වෙත ලබා දීම, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමිය කෙරෙහි තැබූ අචල විශ්වාසය මැනවින් විදහා දැක්වීමකි.

ළමා සංවර්ධන අරමුදල පිහිටුවීම, දරුවන්ගේ සුභසිද්ධිය උදෙසා මවුවරු විදේශගත කිරීම සීමා කිරීම, ළමා උපකාරක දුරකථන සේවය (1920) ආරම්භ කිරීම ආදිය ළමා සංවර්ධන ඇමතිවරිය ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනා කර සම්මත කර ගැනීම මෙරට සමස්ථ ළමා පරපුර ලද ජයග්‍රහණයන්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, කැබිනට් ඇමතිවරියක් ලෙස බෞද්ධ දූත ගමන් සහ කාන්තා සම්මේලන සඳහා ශ්‍රී ලංකාව නියොජනය කරමින් චීනය, මියන්මාරය, කොරියාව, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, බංගලාදේශය, වියට්නාමය, මැලේසියාව යන රටවල සංචාරය කරමින් මෙරටට විදේශ ආධාර ගෙන ඒම මම දකින්නේ එතුමිය ලැබූ ජයග්‍රහණවලටත් වඩා වෙල්ලස්සේ අභීත කාන්තාවන් ලද විශිෂ්ඨ ජයග්‍රහණයන් ලෙසයි.

1989 සිට මේ දක්වා එතුමියගෙන් ඌව වෙල්ලස්සට ඉටු වී ඇති සේවය අපමණයි. එතුමියගේ මාතෘත්වයේ, කරුණා ගුණයේ සහ දූරදර්ශී පිලිවෙත්වල මහිමයෙන් වෙල්ලස්සේ ජනතාවට ලැබී ඇති අභිමානය අතිමහත්ය. 1989 සිට ඉදිරිපත් වූ කිසිදු මැතිවරණයකින් පරාජය නොවුනු ප්‍රථම හා ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරිය එතුමියයි. එතුමිය මනාප පොරය, රණ්ඩු සරුවල්, ජාති භේද, ආගම් භේද, කුල භෙද ප්‍රති‍ක්ෂේප කරන නිහතමානී ගුණාංගයන්ගෙන් හෙබි නායිකාවකි.

ඉඳින්... අප ප්‍රදේශයේම ඉපිද හැදී වැඩී, අප සමගම පාසල් ගිය, අපේ කම අපේ හද ගැහෙන රාවය හදුනන, වෙල්ලස්සේ අසරණ ජනතාවට කවදත් අසීමිතව ආදරය කරන, අසරණ ජනයාගේ සෝ සුසුම් හදුනන, අවංක, එඩිතර, අපේම ජන නායිකා සුමේධා ජි. ජයසේන මැතිණියට ඉදිරියටත් වෙල්ලස්සේ අප හට නොමදවම සේවය කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යි පතමි.

තොරතුරු සැපයීම සහ පරිඝණක සැකසුම :- නවරත්න එම්.බී. විජේකෝන් විසිනි

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.