My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mrs. Prema Kathriarachchi,

United States of America

My Best Compliments to the "Suwasetha" Program ...!!!

Mr. R.M. Sudath Priyantha Bandara,

South Korea

Our Best Compliments to the "Sewasetha" Program ...!!!

Monaragala Pharmacy,

Main Street,
Monaragala

My Best Compliments to the "Deerghayu" Fund...!!!

Mr. A.M. Priyantha Kumara,

Warrior Tharanga Mawatha,
SOS Children Village Road,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. H.M. Wijerathna,

Kumarapura,
Monaragala

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Samitha Wijayakoon,

Dehiwala,
Colombo

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. Dhanushka Samarasekara,

DO Studio,
Monaragala

Our Best Compliments to the "Nena Pahana" Education Scholarship Programme ...!!!

Mr. R.M. Wishwanath Raveendra,

Siyambalanduwa Timber Mill,
Siyambalanduwa.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Regional Manager and All Branch Managers,

People's Bank,
Monaragala.

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. K.M. Dhanasiri Bandara,

20 Kade, Nakkala, Monaragala

 

Warm Wishes...! to "Deerghayu" Fund.

Mr. R.A.D. Padmasiri,

Gayan Constructions,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

W. Sanjeewa Fernando,

R & S Engineering,
Nakkala,
Monaragala.

Warm Wishes...! to "Deerghayu" Fund.

Mrs. Nayana N. Dasanayaka,

Area Engineer's Office,
Ceylon Electricity Board,
Diyathalawa.

My Best Compliments to the "Deerghayu" Fund ...!!!

Hon. Dr. Sumedha G. Jayasena

Deputy Minister Of Wild Life  
Member of Parliament - Monaragala District

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Mr. R.M.D. Rathnayaka

Medical Superintendent
District General Hospital - Monaragala


My Best Compliments to the "Nena Pahana" Education Scholarship Programe ...!!!

Mr. R.S. Wickramage

Electrical Superintendent,

Ceylon Electricity Board,

Wellawaya.

My Best Compliments to the "Deerghayu" Fund

Hon. Padma Udaya Shantha Gunasekara

Member Of Parliment
Monaragala.

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Kotiyagala Chandananda Thero

Ven. Chief Of Uva, Binthenna and Batticolo Area

Purana Raja Maha Viharaya,
Viharamulla, Monaragala.


Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs.  Chandima Ranathunga

National Savings Bank
Kandy.

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Area Engineer and All Staff

Ceylon Electricity Board,
Monaragala.

 

Our Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

Manager and The Staff

National Savings Bank,
Monaragala.

Warm wishes...!!! to the "Deerghayu" Fund

Mrs. W.A. Karunawathi (Mrs. Siriwardhana)

Kolongolla,
Monaragala.

 

Our Best Compliments to the "Deerghayu" Fund

Old Students Association

Rajakeeya Vidyalaya,
Monaragala.

Our Best Compliments to the "Deerghayu" Fund

Hon.  Chairman & The Director Board

Co-Op Rural Bank - Monaragala

 

Our Best Compliments to the "Deerghayu" Fund

Government Service Welfare Society

Okkampitiya.

 

My Best Compliments to the "Nawarathna Wijekoon Foundation" ...!!!

KandaUdapanguwe Sudamma Thero

Ven. Chief Of Uva Wellassa Area

Sri Dhakshinaramaya, Weliyaya,
Monaragala

 

About Foundation

බාගත කිරීම් Downloads

 

අද දින දැල්වෙන අමතර එක විදුලි පහනක් හෝ නිවා දමා, අපිත් විදුලිය සුරැකීමට දායක වෙමු. එය ඔබටත් රටටත් ඉතිරියකි.

 

Father of Hydro Power

Hon. D.J. Wimalasurendra

දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ "ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා " යන්නයි.

වැඩිදුර කියවන්න

"දීර්ඝායු" අරමුදලේ දසවන මූල්‍ය පරිත්‍යාගය ද ලබාදෙන ලදී.

වැඩිදුර කියවන්න...

"නැණ පහන" අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකිවිය.

වැඩිදුර කියවන්න


උණුසුම් පුවත්

 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday399
mod_vvisit_counterYesterday1197
mod_vvisit_counterThis week1596
mod_vvisit_counterLast week7724
mod_vvisit_counterThis month13952
mod_vvisit_counterLast month31209
mod_vvisit_counterAll days1421157


වෙබ් අඩවිය පිළිබඳව ඔහුගේ අදහස..

මෙම වෙබ් අඩවිය මගින් මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන කාරණා රාශියකි. ඒ අතරින් ප්‍රධාන වන්නේ ‍වෙල්ලස්සේ ප්‍රෞඩ ඓතිහාසික වටිනාකම, අතීත සහ වර්ථමාන ශ්‍රී විභූතිය හා ස්වභාවික පිහිටීම් , අතීතයේ පැවති ස්වයංපෝෂිත ආර්ථික රටාව සහ නිදහස් අරගල සඳහා වෙල්ලස්සේ දායකත්වය ආදියයි. මේ පිළිබඳව ඔබගේ වටිනා ලිපි අප විසින් ඔබගේ නමින්ම "ඌව වෙල්ලස්ස" තීරයේ පළකරනු ලැබේ.

එසේම වෙල්ලස්ස හෙවත් වර්ථමාන මොනරාගල ප්‍රදේශයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පුරවැසියන්, පවතින වැදගත් ස්ථාන (පූජනීය ස්ථාන, පාසැල්, රජයේ ආයතන), පිළිබඳව ද දැනුවත් කිරීමට ද අදහස් කරමි.

ඊට අමතරව දේශීය ‍‍ඖෂධ වර්ග, දේශීය ආහාර වර්ග, මෙන්ම දේශීය රූපලාවන්‍ය ශිල්ප ක්‍රමවල වටිනාකම සහ ඒ හා බැඳී පවතින අපේකම ඇගයීම මෙන්ම ඊට නිසි තැන් ලබා දීමට හැකි පමණ දායකවීම මගේ තවත් අරමූණකි.

එමනිසා ඔබගේ සදහම් සිතුවිලි, දේශීය ආහාර වට්ටෝරු සහ දේශීය රූපලාවන්‍ය තොරතුරු  ඔබගේ නමින්ම අපගේ වෙබ් අඩවියේ පල කිරීමට අපට ලියන්න. අප විසින් ඒවා ඔබගේ නමින් නොමිලේ පළ කරනු ලැබේ.

කුඩා කාලයේ සිටම දේශපාලනය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන මා, එදා මෙදා තුල වෙල්ලස්සෙන් දේශපාලනයට පිවිසී වෙල්ලස්සට සේවය කල දේශපාලනඥයින් පක්ෂ භේදයකින් තොරව ඇගයීමට අදහස් කරන්නේ “වෙල්ලස්සේ දේශපාලනඥයෝ” තීරයෙනි.

ප්‍රදේශයේ ජීවත්වන ඉගෙනීමට දක්ෂ, ආර්ථික අපහසුතා ඇති දූ දරුවන් සඳහා නවරත්න විජේකෝන් පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන “නැණ පහන" කැපකරු මව්පිය ශිෂ්‍යත්ව  වැඩසටහන සම්බන්ධීකරණය කිරීම මෙමගින් සිදු කරනු ලබන අතර දිස්ත්‍රික්කයේ පාසැල් සහ දහම් පාසැල් සඳහා වටිනා පුස්තකාල පොත් කට්ටල සහ ඉහල මට්ටමේ පරිඝණක ඒකකයක් ලබාදීමටද "නැණ පහන" වැඩසටහන යටතේ බලාපොරොත්තු වෙමි. 

ප්‍රදේශයේ ජීවත්වන බරපතල රෝගාබාධ (තෝරාගත්) සහිත අසරණ පුද්ගලයන්ට ශල්‍යකර්ම සඳහා ඇතිවන   මූල්‍ය   අවශ්‍යතා   හැකි   පමණින්   සපිරීම   සඳහා  නවරත්න  විජේකෝන්  පදනම  මගින් “දීර්ඝායු” නමින් අරමුදලක් ක්‍රියාත්මක කරනු ලබයි.

එසේම "සුවසෙත" වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි දිළිඳු මට්ටමේ පාසැල්, දහම් පාසැල්, ළදරු පාසැල් සහ තෝරාගත් වෙනත් දිළිඳු මට්ටමේ පොදු ස්ථාන වලට ප්‍රථමාධාර පහසුකම් සැලසීමේ අරමුණින් "සුවසෙත" ප්‍රථමාධාර ඒකක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. එසේම "සුවසෙත" සනීපාරක්ෂක ව්‍යාපෘතියද අපගේ තවත් එක් වැඩසටහනකි. මොනරාගල දිස්ත්‍රික්කයට හැතිතාක් ආසන්නයෙන් ඔසු උයනක් ඉදි කිරීමටද සැලසුම් කර ඇත. මතු පරපුර සඳහා දේශීය ඔෟෂධ සුරැකීම "සුවසෙත" ඔසු උයන ඉදි කිරීමේ එකම අරමුණයි.

NWF ක්‍රීඩා සමාජය අප පදනමේ ක්‍රීඩා අංශයයි. දිස්ත්‍රික්කයේ දුවා දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය නැංවීමේ අරමුණීන් තෝරාගත් පාසැල් සහ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් බැගින් ලබාදීමට NWF ක්‍රීඩා සමාජය යටතේ අදහස් කරමි.

“නවරත්න විජේකෝන් පදනම” පිළිබඳ සියළු විස්තර සහ ඒ මගින් සිදු කරනු ලබන සෑම සමාජ සත්කාරයක්ම මෙම වෙබ් අඩවියේ පළකිරීම තුලින් ඊට සම්බන්ධ වන සෑම පරිත්‍යාගශීලියෙක්ම, පරිත්‍යාගශීලී ආයතනයක්ම ඇගයීම සිදු වනවා ඇත.

මෙම වෙබ් අඩවිය මගින් ඉදිරියේදී තවතවත් ඵලදායි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මේ කිසිදු පළකිරීමක් සඳහා කුමන ආකාරයක හෝ මුදල් අය කිරීමක් සිදු නොකරන බව ද මම හෘදයාංගමව සිහිපත් කරමි.

දේශීයත්වය මෙන්ම වෙල්ලස්සේ අභිමානය අගයන මෙවැනි වෙබ් අඩවියක අවශ්‍යතාවය කාලයක සිට මට දැනුන බැවින් සිංහලෙන් මෙය සිදු කිරීමට හැකිවීම මා ලද භාග්‍යයකි.

මෙම වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කිරීම, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්ත්‍රිනී හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු ඇමතිනී ආචාර්ය සුමේධා ජී. ජයසේන මැතිණිය අතින් වර්ෂ 2011ක් වූ නවම් මස 05 වන ශනි දිනට යෙදුන සුභ මොහොතින් එතුමිය‍ගේ කාර්යාලයේදී සිදුවිය.

ලොවපුරා විසිරී සිටින වෙල්ලස්ස මාතාවගේ දූ පුතුන් මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් යම් අභිමානයක් ලබයි නම් මාගේ සතුට ද, සැනසීම ද එයයි.

(අප පදනමේ වාර්ෂික සැලැස්මේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් මෙම වෙබ් අඩවියෙන් ඔබට ලබාගත හැකිය. මෙකී කර්තව්‍යයන් සිදුකිරීම සඳහා පරිත්‍යාගශීලී ඔබගේ නොමසුරු ආධාර අප අපේක්ෂා කරමු. "දීර්ඝායු" අරමුදල වෙත ඔබ ලබාදීමට අදහස් කරන පරිත්‍යාග මෙහි ප්‍රසිද්ධ කර ඇති අරමුදලේ ගිණුම් අංක වෙත ලබාදිය හැකිය. සෙසු සියළුම පරිත්‍යාග ලංකා බැංකුවේ මොනරාගල ශාඛාවේ ඉතිරිකිරීමේ ගිණුම් අංක 71861033 වෙත ලබාදිය හැකිය. කරුණාකර ඔබගේ සෘජු පරිත්‍යාග පිළිබඳව අපව දැනුවත් කරන ලෙස ඉල්ලමි. වැඩි විස්තර සඳහා විමසන්න)

ස්තූතියි, මම
‍වෙල්ලස්සේ ජනතාවට කවදත් අසීමිතව ආදරය කරන,

නවරත්න එම්.බී. විජේකෝන්
(සභාපති, නවරත්න විජේකෝන් පදනම)

අංක 111, විහාරමුල්ල, මොනරාගල නිවසේ දීය..
ඊ මේල් : This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
දුරකථන අංකය 0714-298008

වර්ෂ 2011ක් වූ නවම් මස 06 වන ශනි දින දීය

 
Bookmark and Share
Copyright © 2010 - 2017 Nawarathna Mihira Bandara Wijekoon. All Rights Reserved.